හම්බයින්ගේ අංගම්පොර ආක්‍රමණය
එදා 1926දී මේ රටේ සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මහෝත්සාහී වූ අනගාරික ධර්මපාල තුමා පැවසුවේ මෙසේ ය. “මතක තියාගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලාගේ දූ දරුවන්ටත් උගන්නාවි ජාති, ආගම්, භාෂා ශේදයක් එපා කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් එකයි කියලා උන් කියාවි. එමෙහ කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල වටේ පල්ලි, කෝවිල් සාදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලොන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වෙයි.“
මේ කිවු කලුසුද්දන්ගේ ආණ්ඩුව අද මහා රූස්ස නුග ගසක් සේ වැවී පැතිරී හමාර ය. උන් විසින් ඉංගිරිසිය රජ කොරලාද හමාර ය. පන්සල් වටේ පල්ලි කෝවිල් හදලාද මහාර ය. ඒ ජේ. ආර්. නම් මුසල්මානුවාට ඡන්දය දීමට පින්සිද්ධ වන්නට ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 වැනි වගන්තිය යනු මේ රටේ සදාචාරය, සංස්කෘතිය හා සිංහලයාගේ සාරධර්ම හා කලා ශිල්ප කපා කොටා මූදට දැමීමට නිර්මිත මුසල්මානුවාදී හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. සෝවියට් රුසියාව විනාශ කිරීමට මිහයිල් ගොර්බචෝච් නිර්මානය වූයේ කෙලෙසකද සිංහලයා විනාශ කිරීමට තම්බි මුද්යන්සේගේ මී මුණුබුරකු වූ ද ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධනගේ පුතා වූ ජූනියස් රිචඩ් ජයවර්ධන යොදා ගත්තේ යයි කිවහොත් නිවැරදිය. එහි ප්‍රථිඵලයක් ලෙස අද මේ රටේ අති උතුම් අංගම් ශාස්ත්‍රයටද තම්බි මුදියන්සේලාගේ ලේ නෑකම් ඇති හම්බයින් උරුමකම් කීමට උත්සාහ කර ඇති බව අප සාක්ෂි සහිතව මෙම ලිපියෙන් පෙන්වා දීමට සූදානම් වන අතර මේ රටේ දේශීයත්වය ගැන දේශීය උරුමයන් ගැන අමාත්‍යාංශ නිර්මාණය කළ ආණ්ඩුවක් විසින්ම හම්බයින්ට අංගම් ශාස්ත්‍රයේ අති උතුම් නාමයේ නීතිමය අයිතිය පවරාදී හමාර බවද නොබියව හෙළි කරමු.
ඉහත ලිපිය ගැන අප කණ වැටුනේ එක්තරා ප්‍රදේශීය ලේකම් කාර්යාලයක හිතවතෙකු මාර්ගයෙනි. දැඩි උත්සාහයකින් පසුව එහි එක් පිටපතක් ලබා ගැනීමට අපට හැකි විය. මෙය කියවූ අපගේ හදවත් කඩා හැලුණා සේ දැණුනේ යයි කිවහොත් නිවැරදිය. අංගම් ශිල්පීන් ලෙස ලියාපදිංචි වී මේ වන විට මුසල්මානුවන් 11 දෙනෙකු ඇති අතර ඔවුන්ද ඇතුළු අංගම්පොර ශිල්පීන් යයි කියාගන්නා 30 දෙනෙකු සිව්හෙළු අංගම් ශිල්ප කලා සම්මේලනයට බඳවා ගන්නා ලෙස නිමල් රූබසිංහ නම් වන අමාත්‍යාංශ ලේකම් විසින් යැවූ ලිපිය හා ඒ සම්බන්ධ නම් ලයිස්තුව (අනවශ්‍ය කොටස් ඉවත් කොට) ඉහත සඳහන් වේ.
අපට ආයෙමත් අනගාරික ධර්මපාලතුමා සිහියට එයි. “කෝ උඹලට තිබිච්චි ප්‍රෞඪ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය? කෝ උඹලාගේ මනුස්සකම්? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමළු කියයි, යාපනේ උන්ට අයිති කියලා. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කයාවි මේක මරක්කල දෙමළ රට කියලා. පනපල්ලා මූදට ඊට පස්සේ.“
“අනේ කුහුඹුවනේ – තොපිටත් රජෙක් ඉන්නේ – අපිට එහෙ නෙන්නේ – අපේ කරුමේ අපිට වන්නේ“ ඇස් මහින්ද හාමුදුරුවෝත් අපට සිහි වෙයි. කලුසුද්දෝ නොමැතිව සිංහල රජෙක් මේ රටේ හිටියානම් පළමුව උල තියන්නේ සංස්කෘතික ඇමතිය. දෙවනුව නිමල් රූබසිංහ ය. කරුමෙක මහත අංගම් ශාස්ත්‍රය තම්බින්ට ලියා දීමට මේ රටේ සංස්කෘතික අමාත්‍යාංශයම කටයුතු කිරීම කොතරම් අවාසනාවන්තද? සිංහලයනි අවධිවව් කියන්නටවත් සිංහලයෙක් මේ රටේ අද ඉතිරිවෙලා නැති එකේ කරුමය මෙයයි. මේ රටේ සංස්කෘතිය යනු වසර 25000කට එහා ගිය උරුමයන්ගෙන් සමන්විත යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන සිව් හෙළයේ උරුමයක් විනා ඊයේ පෙරේදා මේ රටට වෙළදාම් කිරීමට පැමිණ අපේ මිනිස්සුන්ගේ රීරී මාංශේ හූරා කා දියුණු වී අපිටම කොකා පෙන්වන මුසල්මානුවන්ට උරුමයක් ඇති එකක් නොවේ.
අලන්දර් ලෙබ්බේ සුවාන්දීන්, පකීර් නන්දි යාතීන්බාවා, ආදම් ලෙබ්බේ මුහම්මදු සලීම්, අබුල් හසීම් මුහම්මද් අසාමි, අබ්දුල් සලාම් අලීම් තම්බි, අහම්මදු ලෙබ්බේ සුලයිමා ලෙබ්බේ, ඉස්මායිල් යාසීම් බාවා, කලන්දර් ලෙබ්බේ මුහම්මද අලියාර්, ආදම් ලෙබ්බේ අප්වල් හපූර්, මීරා සහීබු සහබ්දීන්, මතේෂ් මොහොමඩ් අලි යන මුසල්මානුවන් මේ වන විටත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක අංගම්පොර කලායතන ලියාපදිංචි කොට හමාරය. එය කුමන නීතිමය පදනමක් මත සිදුවූයේද ඕනෑම අයෙකුට ඕනෑම කලායතනයක් නිර්මාණය කොට පවත්වාගෙන යා හැකි ද? පවතින නීතිය සලකා බැලිය යුතු ය. මෙහි නීතිමය පසුබිම මෙතනින් කියවන්න.
කිසිඳු නීතිමය පදනමකින් තොරව ලියාපදිංචි කොට ඇති මෙම මුසල්මානුවන් 11 දෙනා ලියාපදිංචි කිරීම සිදු වූයේ රජ්‍ය ආයතනයක් තුළදී නිසා සමාවක් ලබා දිය නොහැකි වුවද මෙවන් වූ ලියාපදිංචීන් තවදුරටත් සනාථ කිරීමට මෙම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඉහළම ආයතනය වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉහත ලිපිය සමත් වී ඇති. පහළ මට්ටමේ නිලධාරීන් නීතිය හා සංස්කෘතිය නොදැන සිටියද ටී (තලෙයි). බී (බාන්). ඒකනායක ඇතුළු සංස්කෘතික අමාත්‍යාංශ නිලධාරීන් සංස්කෘතිය නොදැන සිටීම කොතරම් අවාසනාවන්තද? මේ රටේ පොඩි මිනිහෙකු මෙම වරද කලානම් ආණ්ඩුම මහා ඉහළින් රූපවාහිනියේ හා පත්තර වල දමා තමන්ගේ දේශපාලන බඩ වඩා ගනු ඇති. නමුත් දේවාලයේ කපුවා දේවාලයේ මලපහ කළ විට ගඳ නැතිවා කීවා සේ සංස්කෘතික ඇමතිට මේ රටේ ප්‍රෞඪ ඉතිහාසයට හා සංස්කෘතියට හානි කිරීමට හැකියාව ලැබී ඇතිවා සේ හැඟේ. කොහොම වුණත් තලෙයි බාන් ඒකනායක මතක තබා ගත යුතු එක් කාරණාවක් ඇත. එනම් මේ කෙළගසන්නේ සැබවින්ම උඩබලාගෙන බවයි. තම්බියා හෙට අනිද්දාම සිංහලයාට මං පහරනු ඇත. එදාට ඒකට සංස්කෘතික අමාත්‍යාංශයත් වග කිවයුතු වනු ඇත.
එකඳු මුස්ලිම් ජාතිකයෙක් හෝ මේ රටේ ජාතික වීරයෙක් නොවූ ඉතිහාසයක් තුළ මේ රට ආරක්ෂා කිරීම උදෙසා යුග යුග ගණන් ඉන්දියාව මූලික කොටගත් පරදේසක්කාර බලවේග හමුවේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටීමට සිංහලයාට ආත්ම ශික්තිය ලබා දුන් අති උතුම් අංගම් ශාස්ත්‍රයේ නිල අයිතිය මුස්ලිම් ජාතිකයන්ට ලියා දීමේ මහා ශාපයට මුල පුරා සිටින සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හෙට අනිද්දා බස්නායක නිලමේ තනතුරත් තම්බියෙකුට ලබා දුන හොත් පුදුම විය යුතු නොවේ.
අනාදිමත් කාලයක් තිස්සේ මේ රට විදේශීය ආක්‍රමණයන්ගෙන් ආරක්ෂාකර ගැනීමට මහෝපකාරී වූ අංගම් ශාස්ත්‍රය යනු මේ ලෝකයේ ඇති ප්‍රභලතම සටන් ශාස්ත්‍රයක්. එය හුදෙක් සටන් කලාවක් නොවේ. එය හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සටන් සම්ප්‍රදායකි. සටන් කලාවකට වෙනත් ජාතිකයට උරුමකම් කිව හැකි යයි යමෙකුට සිතිය හැකි වුවද සටන් සම්ප්‍රදායකට එය එසේ නොවේ. කෙසේ වෙතත් අංගම් ශාස්ත්‍රය යනු තවදුරටත් නොකිලිටි සටන් සම්ප්‍රදායකි. එය අප එදා මේ රට පාලනය කළ නායක්කාර වංශිකයන්ටවත් නොදී හෙළයන් සතුව පමණක් තබා ගත් සටන් ශාස්ත්‍රයකි. එවන්නක ලිඛිත අයිතිය ලබා ගැනීමට උත්සාහ කිරීම මෙන්ම එවැන්නක් ලියා දීමට උත්සාහ කිරීමද රාජ නීතියට අනුව නම් උල තැබිය යුත්තකි.
මෙයට,
අංගම්පොඩි
angamhoru.blogspot.com