Spread the News

හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

මැල්කම් රංජිත් සක්කිලියා මෙ නොකියා කියන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නම් පිටරටවල්  මැදිහත් නොවන්න කියා නොවේද? ටී. එන්. ඒ. යනු කොටි සංවිධානයම බව ඔප්පු වී ඇති යුගයේ එය සමඟ කුමන විසඳුම්ද මැල්කම් රදගුරු බල්ලෝ? තෝ මේ හොඳ සිහියෙන්ද?


අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ
– මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ බොරැල්ලේ කොටාපාරේ මැල්කම් පෙදෙසේ කිතුණු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එෙŒරිත අනුශාසනා පත්‍රය ප්‍රකාශයට පත්කරමින් කාදිනල් තුමා එසේ සඳහන් කළහ.

මෙම අනුශාසනා පත්‍රයට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හලාවත රදගුරු වැලන්ස්‌ මැන්දිස්‌, යාපනය රදගුරු තෝමස්‌ සෞන්ද්‍රනායගම්, කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා, කොළඹ සහායක රදගුරු මේරියන් පීරිස්‌, කොළඹ සභාපති රදගුරු මැක්‌ස්‌වල් සිල්වා, මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි, රත්නපුර රදගුරු ක්‌ලීටස්‌ පෙරේරා, ගාල්ල රදගුරු රේමන් කේ. වික්‍රමසිංහ, බදුල්ල රදගුරු වින්ස්‌ටන් එස්‌. ප්‍රනාන්දු, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

එහිදී කාදිනල් තුමා මෙසේද කීහ.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් එය ගෝලීය ප්‍රශ්නයක්‌ කර ගන්නවා. අපිම අපේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිම අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ටී.එන්.ඒ. සහ රජය ක්‍රියාශීලී විය යුතුයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීහ.

අද බන්ධනාගාරවල රැඳවියන් විශාල පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් නොකර තවදුරටත් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔවුන් නිදහස්‌ කිරීම නැතිනම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ කළ යුතුයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම අද නිතරම අසන්නට ලැබෙනවා. විවිධ රජයන් මීට සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන්කරනු ලැබුවද උතුරේ ද්‍රවිඩ ජනසමාජය මුහුණදුන් ගැටලුවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක්‌ ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීම් වලින් කැකෑරෙමින් සිටිනවා.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නැහැ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ක්‍රියාකරනවානම් පිටරටවල් ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

http://www.divaina.com/2013/12/12/news09.html