Sun. Jan 19th, 2025
Spread the News

හෙළ හවුලේ අවසන් පුරුක වන අරිසෙන් අහුබුදු මහතා ලාංකීය මවුබිමට සදා තනික මතකයන් තබා , අප ධර්මයට අනුව සියලු සංස්කාර ධර්මයන් පසක් කරමින් අප අතරින් අද වියෝවී ඇත. මෙම අභීත හෙළ ඇදුරා සිංහලයා කවුද යන්න ලොවට කියාපා. ලොව කිසිදු පර බසකට වඩා  අප මවු බස ජීවී භාෂාවක් බවත්  සිහලුන්ට පසක් කොට දී . බලි, තරු ,රාවණ, යුගයන් අපහට  නැවත සොයාදී ජාතියේ සහ භාෂාවේ උන්නතිය වෙනුවෙන් තම මුළු ජිවිතයම කැප කල  මෙම මහා පඩිවරයාට නිවන් දක්නා තුරා මෙම පින්බිමේම යලි යලි ඉපිද මේ වන් මහගු කාර්යන් කිරීමට අප විසින් අනුමෝදන් කරන පින් හේතු වාසනා වේවායි  ප්‍රර්ථනා කරමු !
නිහාල් රත්නායක,
සභාපති,
ජාතික බෞද්ධ බලවේගය

Protected by Security by CleanTalk