Spread the News

හෝමාගම අධිකරණ භූමිය ඊයේ උණුසුම් වූ අයුරු

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට රැගෙන යැමේදී ඊයේ (26 වැනිදා) හෝමාගම අධිකරණ භූමිය තුළ භික්‌ෂූන් වහන්සේලා විරෝධය පෑම නිසා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයේ අවස්‌ථා කිහිපයක්‌.

ඡායාරූප – නිශාන් එස්‌. ප්‍රියන්ත සහ හෝමාගම ජයසිරි කාරියවසම්

Protected by Security by CleanTalk