
✍️සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට රිංගාලා තෙල බෙදමින් සිංහල ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය වනසන්න මාවෝවාදී ගරිල්ලා මාර්කටින් ඔස්තාර් ලා දෙන ගේම ජාතික ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනයකි.
අරගලයේ පරමාර්ථය රාජ්‍යය වෙනස් කිරීමයි. ආණ්ඩුව පෙරළා දැමීමේ එහි මූලික අදියර ලෙසය.
දළද මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළේ, හාමුදුරුවෝ වෙඩි තබා අපවත් කළේ පාර්ලිමේන්තුව ට බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඉහත සඳහන් ව්ලැදිමීර් ලෙනින් ගේ දේශපාලන න්‍යාය ට අනුවයි.
න්‍යාය ටොන් එකකට වඩා සන්නද්ධ ත්‍රස්ථවාදය ප්‍රායෝගික බව ලංකාවේ ආන්තික වාම වාදීන් විශ්වාස කරන්නේ ලෙනින් ගේ ප්‍රකාශය මතයි.
වාම වාදී විකෘති ප්‍රභේද විසින් සිංහල බෞද්ධ පරමාධිපත්‍යය බලය මගින් පත් කළ ආණ්ඩුව පෙරළා දැමීමේ ලෙනින් ගේ ප්‍රකාශය අනුවයි.
තොපි කලිසං ඇඳන් උන්ගේ ඉටි සෝරු කන්න යනවා 😂