
1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ.
ඉතාම සුරක්ෂිතව හා දියුණුව තිබුණු ශ්‍රී ලංකාවට මැවුම්කාර දෙවි කෙනෙකු ගේ ආශිර්වාදය ලබා දෙන්න කියා ආරම්භ කළ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය සහ දේශපාලන ක්‍රමය විසින් රටට කළේ ඇත්තෙන්ම විනාශයක්.
පෘතුගීසි කාරයත් ලන්දේසි කාරයත්, බ්‍රිතාන්‍ය ජාතිකයත් කළේ ලංකාවේ සම්පත් පැහැර ගැනීමත්, ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමත්.
ඒ දේවල් නම් ඔවුන් ඉතාමත් සාර්ථක ලෙස ඉටුකරගත්තා.
දැන් කරන්නේ බලයට පත්වෙන කණ්ඩායම් වලට හේත්තුවී ඉතිරි ටිකත් විනාශ කරන්නට දිය යටින් ගින්දර ගෙන යාමයි.
– එඩ්වර්ඩ් –