සර්වාගමික පිස්සුව හෙවත් ඔක්කොම ආගම් එකයි යන පිස්සුව
සර්වාගමික පිස්සුව සර්වාගමික පිස්සුව හෙවත් ඔක්කොම ආගම් එකයි යන පිස්සුව අපරට තුල පැතිර යමින් තිබේ. මෙම පිස්සුව අප බොදු රට තුල පැතිරීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ පෙර කොටි සංවිධානයට හා…
සර්වාගමික පිස්සුව සර්වාගමික පිස්සුව හෙවත් ඔක්කොම ආගම් එකයි යන පිස්සුව අපරට තුල පැතිර යමින් තිබේ. මෙම පිස්සුව අප බොදු රට තුල පැතිරීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ පෙර කොටි සංවිධානයට හා…
පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය source: බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස…
බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම By රංග ජයවර්ධන, on June 20th, 2012 source: බුදුරදුන් ශ්‍රී ලංකාවේ ඉපදුනා යැයි ව්‍යාජ මතයක් පතුරුවන, ඒ ගැන විමසීමක් කළ නෙත්…
දලයි ලාමා තුමා වසදී මරා දැමීමට චීන සැලසුමක් source: චීනය දලයි ලාමා තුමාව වසදී මරාදැමීමේ සැලසුමක් දියත්කර ඇති බව හෙළිදරව් වී ඇත. ‘‘සන්ඬේ ටෙලිග්රාෆ්’’ පුවත් පතට ප්‍රකාශයක් කළ එතුමා චීනය…
සංඝ නායක හිමි යළි රිමාන්ඩ් source: පාතාලයට රැකවරණ දීම, අවි කුලියට දීම, කොල්ලකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාල්ල දිස්ත්‍රික් සංඝ නායක හිමි…
කොටියාගේ මරණයට රජයට ඇඟිල්ල දිගු කරයි source: වවුනියා හිරගෙදර ජෙලර්වරුන් තිදෙනකු ප‍්‍රාණ ඇපයෙන් බේරා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේදී තුවාල ලබා මියගිය කොටි සිරකරු නිමලරූබන්ගේ මරණයට රජය වගකිව යුතුයැයි පවසමින්…
ඉස්‌ලාම් මූලධර්මවාදීන් පවත්වාගෙන යන සත්ව ඝාතකාගාරයට විරෝධය එස්. පී. ආරියරත්න – රත්මලාන source: දෙහිවල ගල්විහාර පාර දහම් පාසලක මුවාවෙන් ඉස්‌ලාම් මූලධර්මවාදීන් විසින් සත්ත්ව ඝාතකාගාරයක් පවත්වාගෙන යැමට එරෙහිව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවල…
පරණවිතාන පිළිරුව නිරාවරණය කෙරේ source: ශ්‍රී ලංකා ඉතිහාසයේ යටගියාව අනාගත පරපුරට දැන කියා දෙන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පුරාවිද්‍යා කොමසාරිස් වරයකුව සිටි දිවංගත මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන්ගේ පිළිරුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු…
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ගැන දැන ගත යුතු වැදගත් විග්රහයක් ලංකාවට එය අදාල වන්නේ කෙසේ ද? source: පීටර් හැමන්ඞ් නැමැත්තා 1960 දී කේප්ටවුන් නුවර උපත ලැබුවේ ය. ඔහු 1977 දී කිරිස්තියානි…
අරාබියේදී බුදුන් ඇදහූ නිසා ප්රේමනාත්ට මරණ දඬුවම් ද? source: සෞදි අරාබියේ ගෘහ සේවයේ රියදුරකු වශයෙන් සේවයේ නිරතව සිටි ලාංකිකයකුට ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින…
ඉතාලියේදී ජනපතිට බුදුන් වඳින්නට වැසිකිලියට යන්න වුණ කතාව – Religious Worship in The Toilet source: ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා ඉතාලියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ ඉතාලි තානාපති කාර්යාලයේදී සිද්ධවූ ඇබැද්දියක් ගැන වාර්ත…
බොදු බල සේනා සමුළුවේ පාගමනට පොලිස් ප්‍රහාර June 25, 2012 source: ගාල්ල, වඳුරඹ ඊයේ (ජූනි 24) පැවති බොදු බල සේනා මහා සමුළුව ඉතා සාර්ථක ව පැවැත්වුණු බවත් පසු ව පාගමනකින්…
හිටපු නාවික කොමදෝරුගේ වැරදුන කුරුමානම source: මරණ තර්ජන ඇති බවට පවසමින් කැනඩා රජය නොමග යෑවීමට උත්සාහ කළ හිටපු නාවික කොමදෝරු නඩරාජා කුරුපරන් * කැනඩා නඩුකාරයෙක් කැනඩාවේ සිට නාවික හමුදාව යුද…
ප්‍රේමය නම් මල් මෙහෙම ගියොත් පල් source: ආදරයට සීමා පැනවිය නොහැකිය. තහංචි බැමි බැඳීමට ද නොහැකිය. ඔබගේ කෙස් සුදුවට හැරී ඇත්තේ අකලට නොව වයසටය. එසේ නම් අනියම් ආදරය තුළ කුලප්පු…
ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය…. source: රාත්‍රි කාලයේ ගන්නා ලද ඡායාරූපය පහළින් ද දිවා කාලයේ ගත් ඡායාරූපය ඉහළින් දැක්‌වේ. කීර්ති අමරසේකර මහතා රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක් බවට…
සල්ලාල දේශපාලනයට මල්මාල දැමීම! source: සියලු වස්‌ත්‍රාභරණයෙන් සැරසී කිසිදු චකිතයක් හෝ බියක් නොමැතිව යොවුන් ලියකට හුදෙකලාව වුවද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා ගමන් කළ හැකි අතීතයක් තිබුණු මේ රටේ වර්තමාන…
හොඳම දේ දරුවන්ට… ඒත් ඒක ඇත්තද…? වර්තමානයේ අපි පුරුදු වී සිටින්නේ ලස්‌සන ලස්‌සන වචන වලින් ලෝකය රවටන්නට යෑයි මට සිතෙයි. එසේ සිතෙන්නේ පසුගිය කාලයේ අපි අපිවම රවටා ගන්නට මේ රටේ…
ඉන්දියාවේ කනස්‌සල්ල හෙවත් උතුරු පළාත් සභාව source: මලයාලම් ජාතික 62 හැවිරිදි ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ෂිව් ශන්කර් මෙනන් ඉකුත් 27 වැනිදා එක් දිනක ශ්‍රී ලංකා චාරිකාවක් සිදුකර ආපසු සිය රට…
පවිටන් විසින් කෙළෙසා ඇළට දැමූ සමන්පිච්ච මල source: ක්‍රිෂ්ණ කුමාරි දුෂන්තනී හය හැවිරිදිය. ඇගේ මුවින් වෑහෙන්නේ කිරි සුවඳය. රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ පළමු ශේ්‍රණියට මේ දියණිය ඇතුළත් කළේ හරියටම පසුගිය ජනවාරි මාසයේය.…
Protected by Security by CleanTalk