බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ By රංග ජයවර්ධන, on February 9th, 2012 source: “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද […]

“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!

“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! By රංග ජයවර්ධන, on February 6th, 2012 SOURCE: එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” […]

ආනයනය කරන විසඳුම්වලින් පලක්‌ නැහැ ජාතික ප්‍රශ්නයට විසඳුම තේරීම් කාරක සභාවෙන් සොයමු

ආනයනය කරන විසඳුම්වලින් පලක්‌ නැහැ ජාතික ප්‍රශ්නයට විසඳුම තේරීම් කාරක සභාවෙන් සොයමු source: 64 වැනි ජාතික නිදහස්‌ උළෙලේදී ජනපති මහින්ද රාජපක්‍ෂ ජාතිය අමතමින් කියයි අනුර […]

දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවලින් රජය මගහැර යැමට හදනවා

දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවලින් රජය මගහැර යැමට හදනවා පියසේන දිසානායක source: උතුරට දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡාවලින් මඟහැර යැමට රජය උත්සාහ […]

යළිත් මුලාවීමට නොහැකි බව කියයි

යළිත් මුලාවීමට නොහැකි බව කියයි සම්බන්ධන් උ/නැ පළාතට ස්‌වයං පාලනය ඉල්ලයි කල්මුණේ – ශ්‍රී වේල්රාජා source: “අප රට බෙදන්න කියා ඉල්ලුවේ නැහැ. අපගේ ජනතාවගේ අයිතිවාසිකම් […]

පිල්ලෙයාන්ගේ රහස්‌ ස්‌විස්‌ සංචාරය සහ ආදිවාසි කතා….

පිල්ලෙයාන්ගේ රහස්‌ ස්‌විස්‌ සංචාරය ගැන තතු හෙළි වෙයි කීර්ති වර්ණකුලසූරිය source: නැගෙනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ අබිරහස්‌ ස්‌විට්‌සර්ලන්ත සංචාරයක්‌ ගැන රජය වෙත අනාවරණය […]

අවතැන් වූ පවුල් දෙලක්‍ෂ දහසය දහසක්‌ උ/නැ දෙපළාතේ පදිංචිකර අවසන්

අවතැන් වූ පවුල් දෙලක්‍ෂ දහසය දහසක්‌ උ/නැ දෙපළාතේ පදිංචිකර අවසන් source: ඇමැති ගුණසේන වීරකෝන් කියයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ ජයවර්ධන – බොරලැස්‌ගමුව මෙතෙක්‌ උතුරු […]

ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ

ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ  source: කුවේට්  හා සෞදි අරාබියේ හාම්පුතුන්ගෙන් හිරිහැර හා වද හිංසාවලට  ලක්වී හිර මැදිරි හා රැදවුම් නිවාසවල සිටි ශ්‍රී ලාංකික කතුන් […]

බැසිල් රාජපක්‍ෂ 13 ගැන කියන කතාව අපි ඉහළින්ම පිළිගන්නවා

බැසිල් රාජපක්‍ෂ 13 ගැන කියන කතාව අපි ඉහළින්ම පිළිගන්නවා – ආචාර්ය ගුණදාස අමරසේකර source: බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියා ඊනියා පොලිස්‌ බලතල සහ […]

බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි..

බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි.. source: යුරෝපයට ගිය කිසිදු තානාපතිවරයෙක් මේ අයුරින් බුදු දහම පාගා දමා නැත. අනෙක් සියළුම තානාපති කාර්යාල […]

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ […]

උගත් පාඩම් වාර්තාව සමබරයි-තර්කානුකූලයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයස් ශ්‍රී

උගත් පාඩම් වාර්තාව සමබරයි-තර්කානුකූලයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයස් ශ්‍රී source: උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ (LLRC) අවසන් වාර්තාව නිකුත්වීමෙන් පසු එවැනි කොමිෂමක […]

උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල අවශ්‍ය නැහැ විනයගමූර්ති මුරලිදරන්

උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල අවශ්‍ය නැහැ විනයගමූර්ති මුරලිදරන් source: ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත තමිල්නාඩුවේ චෙන්නායි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයේ සිට යෑවුණු රහස්‌ ලියවිල්ලක දැක්‌වූයේ කොටි […]

උතුර නැගෙනහිරට ඉඩම්, පොලිස්‌ බලතල නොදිය යුතු බව කරුණා කියයි

උතුර නැගෙනහිරට ඉඩම්, පොලිස්‌ බලතල නොදිය යුතු බව කරුණා කියයි කීර්ති වර්ණකුලසූරිය source: උතුර නැගෙනහිරට පොලිස්‌ සහ ඉඩම් බලතල නොදිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති […]

අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි)

අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි) By රංග ජයවර්ධන, on January 23rd, 2012 source: පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම […]

ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්‌ද ?

ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්‌ද ? source: ඉරාක වැසියන් ලක්‍ෂයක්‌ ඝාතනය වීම ගැන හිටපු ජනාධිපති බුෂ් වගකිවයුතු නොවේද? ලොව අංක එකේ […]