කරුණානිධිගේ ඊලම තවත් සිහිනයක්‌ පමණි

කරුණානිධිගේ ඊලම තවත් සිහිනයක්‌ පමණි එරික්‌ ගාමිණී ජිනප්‍රිය SOURCE: මෙරට උතුර සහ නැගෙනහිර යන දෙපළාත තුළ ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවතියාය යන විශ්වාසය පදනම් කර […]

මින්නේරිය කැලේ හැංගෙන්න හෝටල් හදන දේශපාලනඥයා කවුද?

මින්නේරිය කැලේ හැංගෙන්න හෝටල් හදන දේශපාලනඥයා කවුද? source: මෙරට බොහෝ දේශපාලනඥයන් සිතා සිටින්නේ ජනතාව තමන්ට ලබාදෙන කතිරය රට සූරා කෑම සඳහා දෙන “ලයිසන්” එකක්‌ බවය. […]

ජාතිය පුබුදු කළ ඔබමය අනගි කුසුම්

ජාතිය පුබුදු කළ ඔබමය අනගි කුසුම් ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත සහිත වූවන්ගේ අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල පසුගිය 16 දා පැවැත්විය. එහි පැවැති […]

ද. අප්‍රිකානු මැදිහත්වීම් බෑ

දෙමළ සන්ධානයට උතුරු නැගෙනහිර බලතල ලබාදීමේ යෝජනාවට ද. අප්‍රිකානු මැදිහත්වීම් බෑ කීර්ති වර්ණකුලසූරිය source: දෙමළ සන්ධානයට උතුර හා නැගෙනහිර පළාත්වල බලතල ලබාදීම සඳහා දකුණු අප්‍රිකානු […]

විශ්ව ශාන්ති බුද්ධ පූජාව

විශ්ව ශාන්ති බුද්ධ පූජාව source: ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට […]

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය කැරේ. සනත් ලියනගේ source: මිනිසාට වැලඳෙන කායික, මානසික […]

යුද ජයග්‍රහණයේ වාසිය දෙමළ ජනතාවටයි

යුද ජයග්‍රහණයේ වාසිය දෙමළ ජනතාවටයි ඉන්දීය ජනතා පක්ෂයේ නායක කියයි දයා ඩි.ෆොන්සේකා source: තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.කරුණානිධි විසින් පවත්වනු ලබන “ඊළාම්” සමුළුව සඳහා “ඊළාම්” […]

උන් වෙඩි තිබ්බේ මියුරු සරින් ගී ගැයූ කෙවිලියකට! පෂ්ටොහි ගායිකා ගාසලා ජාවඩ්

උන් වෙඩි තිබ්බේ මියුරු සරින් ගී ගැයූ කෙවිලියකට! පෂ්ටොහි ගායිකා ගාසලා ජාවඩ් source: දිනය පසුගිය ජුනි මාසයේ එක්‌ උදැසනක පකිස්‌ථානයේ පෙෂාවෝර් නගරයේ ඩබ්ගාරී උද්‍යානයේ පිහිටි […]

ශ්‍රී ලංකාව බෙදන්න කට ඇරියොත් නඩු සුබ්‍රමනියම් ස්‌වාමි, කරුණානිධිට කියයි

ශ්‍රී ලංකාව බෙදන්න කට ඇරියොත් නඩු සුබ්‍රමනියම් ස්‌වාමි, කරුණානිධිට කියයි source: කීර්ති වර්ණකුලසූරිය තමිල්නාඩුවේදී අද පැවැත්වෙන ඊළාම් සමුළුවේදී ශ්‍රී ලංකාව දෙකඩ කර වෙනම රටක්‌ ඇති […]

නවි පිල්ලේගේ ශ්‍රී ලංකා ආගමනය

පුවතක පසුබිම නවි පිල්ලේගේ ශ්‍රී ලංකා ආගමනය source: එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් ඊශ්‍රායලය යුද අපරාධ සිදුකර ඇති බවට දක්‌වද්දී ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව පමණක්‌ ක්‍රියාත්මක […]

ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

අදාල  වෙබ්  තිරය: http://www.slelections.gov.lk/electoral/index.aspx සමහර අතිශයින් ොපද්ග්ලික තොරතුරු මෙසේ අන්තර් ජාලයට (අතහැරීම) නිදහස් කිරීම ඉදිරියේදී විශාල සමාජගත ප්‍රශ්නවලට මුහුණ දීමට යම්කිසි පුද්ගලයෙකුට හේතු විය හැක. […]

අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ..

අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ.. source: “ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ […]

රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ

රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් source: කල්මුණේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමට රජය සමඟ සාකච්ඡා කිරීමට අප […]

මුළු පවුලම සසුන් කෙතට

මුළු පවුලම සසුන් කෙතට source: මනම්පිටිය – ඡේ. ඒ. ජයකොඩි අද සමාජයේ බොහෝ දෙනා නිලතල, තනතුරු, දේපළ හා ගරු නම්බු ද අපේක්‍ෂාවෙන් බොහෝ දේ කරති. […]

බෞද්ධ හා අබෞද්ධ කාගෙත් අවධානය පිණිස

බෞද්ධ හා අබෞද්ධ කාගෙත් අවධානය පිණිස. කස කරුවන් හෝ අනිත් ගිනි නැටුම් කණ්ඩායම පෙරහරේ යනවිට යම්කිසි විවිධ කණ්ඩායම් විසින් අත්පොලසන් ගැසීම පිටුපස තිබෙන ජාතික හෝ […]

කෝටිපතියකු වූ කොටියා?

කෝටිපතියකු වූ කොටියා? source: * ද්‍රවිඩයන් ඕස්‌ටේ්‍රලියාවට යෑවූ ටී.එන්.ඒ. අපේක්‍ෂක සුරේශ් කුමාර් අසුවීමෙන් නැගෙනහිර දේශපාලකයෙක්‌ සහ බිරිය කලබලයට පත්වේ * සෙබළුන් 13 ක්‌ ඝාතනය වූ […]

ඉන්දියාවට පනින්න ගිය 8 ක්‌ තලෙයිමන්නාරමේදී කොටුවෙති

ඉන්දියාවට පනින්න ගිය 8 ක්‌ තලෙයිමන්නාරමේදී කොටුවෙති source: නීති විරෝධී ලෙස ඉන්දියාවට යැමට තැත් කළ ද්‍රවිඩ ජාතිකයන් 8 දෙනකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පෙරේදා […]

ශ්‍රීරී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් ඔස්‌ටේ්‍රලියාවට පනින රහස හෙළිවේ

ශ්‍රීරී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් ඔස්‌ටේ්‍රලියාවට පනින රහස හෙළිවේ කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියාවට යැමට උත්සාහ කරවීමේ ඔස්‌ටේ්‍රලියාවේ සරණාගතයන්ට එරෙහි පනත් කෙටුම්පත […]

ඇමැති රිෂාඩ් බදිඋද්යුදීන් මහතා විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාට තර්ජ

source: ඇමැති රිෂාඩ් බදිඋද්යුදීන් මහතා විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාට තර්ජනය කළේ යෑයි කියන සිද්ධියට විරෝධය පා අධිකරණ විනිසුරුවරු හා නීතිඥවරු වැඩවර්ජනයක නිරත විය. වර්ජනයට සහාය […]