Month: January 2015

කකුලක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ අනිත් කකුල විපක්‍ෂයේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ගැන ප්‍රශ්නයක්‌!

කකුලක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ අනිත් කකුල විපක්‍ෂයේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ගැන ප්‍රශ්නයක්‌! අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත්වී සති දෙකක්‌ ගතව ගියේය. ජනාධිපති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ රටේ ක්‍රියාත්මකව තිබේ. අග්‍රාමාත්‍යවරයෙක්‌ බලයට පත්වී ආණ්‌ඩුව…

කුමන්ත්‍රණය, බැංකු ගිණුම්, ඉඩම්, ගෙවල් සහ අවි ගබඩා ගැන ගෝඨාභය ඇත්ත කියයි

කුමන්ත්‍රණය, බැංකු ගිණුම්, ඉඩම්, ගෙවල් සහ අවි ගබඩා ගැන ගෝඨාභය ඇත්ත කියයි ප්‍රශ්නය(- ජනාධිපතිවරණයට පසු දින එනම් ජනවාරි 9 වැනිදා අලුයම කුමන්ත්‍රණයක්‌ සිදු වෙන්නට ගිය බවට චෝදනාවක්‌ තිබෙනවා. මොකක්‌ද එහි…

කොටි තර්ජන නිසා බිෂොප් පදවිය අත්හැරීම!

ග්‍රෙගරි ශාන්ත කුමාර් ප්‍රැන්සිස්‌ යනු කුරුණෑගල බිෂොප්වරයාය. 2010 වසරේ සිට ලංකා සභාවේ (එංගලන්ත සභාව) කුරුණෑගල බිෂොප්වරයා වශයෙන් කටයුතු කරන හෙතෙම දෙමළ ජාතිකයෙකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස කථා…

වතිකානු මෙහෙයුම් කණ්‌ඩායමක්‌ දිවයිනට පැමිණෙති

වතිකානු මෙහෙයුම් කණ්‌ඩායමක්‌ දිවයිනට පැමිණෙති කීර්ති වර්ණකුලසූරිය ශූද්ධ වූ ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා වතිකානු නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඊයේ (9 දා) මෙරටට පැමිණියහ. ජනවාරි 13…

ජනපති මෛත්‍රී

ජනපති මෛත්‍රී * ඡන්ද 62,17,162ක්‌-විශිෂ්ට ජයක්‌ * ලියාපදිංචි සංඛ්‍යාවෙන් සියයට 81.52ක්‌ ඡන්දය දෙති * මහින්දට ඡන්ද 57,68,090 යි රනිල් ධර්මසේන හැට දෙලක්‍ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක්‌ හිමිකර ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ…

“සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානුශාසනං”

“සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානුශාසනං” source: එදා පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ජයන්ති ශාලාව ඉදිරිපිට භූමිය සහ ඒ අවට රැස්‌වුණු විශාල ජන ගංගාව අතර සිටි…

හිටපු ජනපති චන්ද්‍රිකාට පහර දීමේ සිද්ධියේ වාර්තාව අධිකරණයට

හිටපු ජනපති චන්ද්‍රිකාට පහර දීමේ සිද්ධියේ වාර්තාව අධිකරණයට විජයසිරි විද්‍යසේකර – කළුතර සමූහ බේරුවල දිනගොඩදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ගමන් කළ වාහන පෙළට ඉකුත් 26 වැනිදා ගල් ප්‍රහාරයක්‌…

කෝපය හා වෛරය මත නොව පවතින නීතිය තවත් ශක්‌තිමත් කර වැරදි කළ අයට දඬුවම් කරන්න

කෝපය හා වෛරය මත නොව පවතින නීතිය තවත් ශක්‌තිමත් කර වැරදි කළ අයට දඬුවම් කරන්න – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක අජිත් අලහකෝන් දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන තවත් ශක්‌තිමත් කරගෙන…

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණේ සිංහල බෞද්ධයින්

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණේ සිංහල බෞද්ධයින් – ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරිමන්ත රත්නසේකර ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර…

හිටපු ජනපති මහින්ද අරලියගහ මන්දිරයෙන් නික්‌මෙයි

හිටපු ජනපති මහින්ද අරලියගහ මන්දිරයෙන් නික්‌මෙයි ජනාධිපතිධුරය සඳහා තරඟකර පරාජයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යන අයුරු.

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි – පාඨලී චම්පික රණවක සිරිමන්ත රත්නසේකර රට ලේ විලක්‌ වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද…

නව ජනපති මෛත්‍රී සමග එක්‌ව කටයුතු කරනවා

නව ජනපති මෛත්‍රී සමග එක්‌ව කටයුතු කරනවා – ඇමරිකානු රාජ්‍ය ලේකම් පවසයි කීර්ති වර්ණකුලසූරිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ සඳහා ඇමරිකානු රජය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌ව කටයුතු කරන බව ඇමරිකානු…

Protected by Security by CleanTalk