මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ
මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ අන්තිමේදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මන්නාරමේ රදගුරුතුමා, රායප්පු ජෝශප්ගේ ආශීර්වාදය ලබාගන්නට එහි ගියේය. රදගුරුතුමා සිරිසේන මහතාගේ…
