Month: December 2018

ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය මට දෙතුන් සැරයක් ත‍්‍රීවිල් එක එලවද්දී මුණ ගැහිලා තියෙනවා – ත්‍රිරෝද රථ රියදුරා කියු ඇඟ කිළි පොළා යන කතාව

දිවයින මම එදින කොළඹ ගියේ රෑ බෝ වීමට පෙර නිවසට පැමිණීමේ අදහසිනි. ඒ දැනට අවුරුදු තිහකට පමණ පෙරය. වැදගත් කටයුතු කිහිපයක් කර ගැනීමට සිදු වූ බැවින් කොළඹින් පිටත් වීම ප‍්‍රමාද…