Month: November 2020

නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා

මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම…

නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා

ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා ආචාර්ය සුදත්…

බුදුදහම විකෘර්ති කොට, බුදුන් උපන්නේ ලංකාවේ යැයි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරණ හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස් වහා නිතිය ක්‍රියාත්මක වී පොලිස් අත්අඩංගුවට ගත යුතු නොවේද?

මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ? ගරු…

පාස්කු බෝම්බකරුගේ මඟුලට බදුර්දීන් අත්සන් කරලා

Courtesy Divaina – එරික් ගාමිණි ජිනපි‍්‍රය පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා අත්සන් කර ඇති බව…

සිල් රෙදි නඩුවෙන් ලලිත් – අනූෂ නිදොස්‌ කොට නිදහස්‌…. නිදහස ලැබීම සමස්‌ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජය

සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු. ඡුායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ ඒ. ජේ.…

මුස්ලිම් අන්තවාදීන්ට ‘කොක්ක ගැහුව’ දේශපාලකයන් ගැන බුද්ධි අංශ ඇහැගහගෙන

දිවයින පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6…

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත 2

සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

මරක්කල නීතිරීති වලට ප්‍රමුඛස්ථානය ලැබුණේ කවරදාද?

මරක්කලයන්ට සහ දෙමලුන්ට මේ රටේ ප්‍රමුඛස්ථානයක් නොමැති බව කියන්නට මේ නියෝජියන්ගේ දිව නැමෙන්නේ නැත. ඒ වෙනුවට මේ රට බහුජාතික බහුආගමික රටක් වශයෙන් දැක්වීමට ඔවුහු පසුබට නොවෙති. මතුගම සෙනෙවිරුවන් මහමදාගම්කාරයන් යනු…

ගරු ජනාධිපති තුමනි,මේ කරන්නේ කාරුණික ඉල්ලීමක් ආගමික අන්තවාදී ඉල්ලීම්වලට මුලා නොවන්න

ගරු ජනාධිපතිතුමනි, මේ කරන්නේ කාරුණික ඉල්ලීමක් ආගමික අන්තවාදී ඉල්ලීම්වලට මුලා නොවන්නඇමෙරිකා එක්සත් ජනපදයේ පවා කොවිඩ් වසංගතය නිසා සිදුවූ මරණ අතරින් 230,000 කට වඩා මරණ සිදුවී ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් රාජ්‍ය…

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති

මෙය ඉතා හොද වැඩ පිලිවෙලක්. එහෙත් මෙවා ක්‍රියාත්මක වෙන්නේ දිවයිනේ කුමන ප්‍රදේශ වලද කියා දැනගනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇත. යාපනේ රෝහල පමණක් සදහන් කර තිමීම් අනුව මේ වැඩ පිළිවේ…

බටහිර ගැති මනස හේතුකොට ගෙන අපේ ස්වර්ණමය අවස්ථාවන් මඟහැරීම

සුද්දාගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක‍්‍රමය මිස වෙන කිසිදු විකල්ප ක‍්‍රමයක් මිහිපිට නැතැයි බලවත් සේ විශ්වාස කරන, පරම…

රටේ යහපත සොයන මුස්ලිම් මිනිසුන්ට මරණ තර්ජන කරන්නෝ කවුද ?

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය ගැන හෙලිකරපු රිෂාම් මරූස්ට ජාත්‍යන්තරයෙන් මරණ තර්ජන එල්ලවූ සැටි ඔබට මතකද ? ආවර්ජනාව 7 Jul 2019

බටහිර ගැති මනස හේතුකොට ගෙන අපේ ස්වර්ණමය අවස්ථාවන් මඟහැරීම

Picture Courtesy Gampaha Wickramarachchi Ayurveda Institute (GWAI) of University of Kelaniya සුද්දාගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක‍්‍රමය මිස…