කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු වළලන්න අවසර දුන්නාද? ඥානසාර හිමියෝ රජයෙන් අසති
සාවද්‍ය ප‍්‍රකාශ කර ආගමික සහජීවනය බිඳ දැමීමට කටයුතු කරන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ කීහ. උපුටා ගැනීම…