Month: December 2020

මහ කොමසාරිස්ගේ පොරොන්දුවෙන් දින දෙකක් ගතවීමටත් පෙර ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදටත් එති

දිනසේන රතුගමගේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය ධීවරයන් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම වළක්වන බවට පොරොන්දු වී දින දෙකක් ගතවීමත් සමගම ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු ප‍්‍රදේශයද 8 දා රාත‍්‍රී ආක‍්‍රමණය කළ බව…

එන්.ජී.ඕ. ප‍්‍රධානීන් සිව්දෙනකුට රහස් ලිපිගොනු ගන්න සී.අයි.ඞී. දෙදෙනකු උදව් කරලාලූ….

Courtesy Divaina :කීර්ති වර්ණකුලසූරිය රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු පසුගිය සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි රජයට හෙළිවී ඇත.…

මුළු රටේම ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් සකසනවා – අගමැති මහින්ද රාජපක්ෂ

Courtesy Divaina : ගන්දර දෙවිනුවර – එස්. කේ. කේ. ගුණතිලක සහ ලූණුගම්වෙහෙර තලල්ලේ – ප‍්‍රඥාරත්න ව්දානගමාච්චි උතුරේ සිට දකුණ දක්වාත් මුළු රටේමත් ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් රජය සකස්කර තිබෙනවා…

උපරිමාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙනුත් ලබාදීමට අවධානය

Courtesy Divaina ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබාදීම කෙරෙහි සලකා බලන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා) ප‍්‍රකාශ කළේය. අධිකරණවල නඩු විභාග වීමේ…

ශ්‍රීමත් ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.?

ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.? ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.12.3.2020. (මෙම ලිපිය කියවීමට පෙර “ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ…

ඉන්‌දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talaq) නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස

මුස්ලිම් පිරිමියෙකුට, තලාක් යයි තුන්වරක් කියා, විවාහයක් අහෝසි කිරීමට තිබූ <අයිතිය> නීති විරෝධී කරමින් ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය විසින් 2019 අගෝස්තු 1 දා දෙනලද නඩුතීන්දුව දෙස පැති කීපයකින්ම බැලිය හැකිය. මුස්ලිම්…

Protected by Security by CleanTalk