සුමන්තිරන් සාම හමුදාවක් ගැන හීන මවයි
Divaina : ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික…
Divaina : ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික…
Divaina: පාස්කු ප‍්‍රහාරයට සෘජුව හා වක‍්‍රව වගකිවයුතු අය සොයා තවදුරටත් වැඩිදුර විමර්ශන කඩිනම්ගතව, කල් නොමරා වහාම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබඳ නීතිමය කි‍්‍රයාවලිය කඩිනම්ව හා…
ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා එවූ ගියවර ලියුමට 2020-10-17 දින පිළිතුරු ලිපිය…
ඩබ්ලිව්. ලියනාරච්චි Divainaශ‍්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ සොහොයුරු දොස්තර සී. ඒ. හේවාවිතාරණ සුධීමතුන්ගේ මූලිකත්වයෙන් ක‍්‍රි. ව. 1919 දී ආරම්භ වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ජාතියේ පැවැත්ම…
චතුර පමුණුව Courtesy Divaina : ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ප‍්‍රකාශ කර ඇත. 04…
ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා Courtesy Divaina: ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය…
චතුර පමුණුව- Courtesy Divaina ශ‍්‍රී ලංකාවට එරෙහිව මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය…. 04 – පිිටුවට කරන…
කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11ක් සිය ඡන්දය…
The United States Magazine and Democratic Review (May 1851) In 1851, An American Journal (The United States Magazine and Democratic Review), at a time (1851) when they I.e. USA, did…
Dr. Sudath Gunasekara Mahanuwara, Sri Lanka 22. 3.2021. Today is the D day for Sri Lanka at Geneva. The chief sponsor of the Human rights resolution is UK.UK is the…
Diavaina :පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය ඊයේ (21දා* අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර…
Divaina : අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්…
Divaina : මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…
Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ…
Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…
කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්…
Divaina: 14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත‍්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම…
චමින්ද සිල්වා -Divaina පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශයක් කළ යුතුව ඇතැයි…
Protected by Security by CleanTalk