මාවෙයි සේනාධිරාජා ජෝ බයිඩන්ටත් යුද අපරාධ ‘කේළමක්’ කියයි

දිනසේන රතුගමගේ Divaina : ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ක‍්‍රියාවලියක් අනුගමනය කෙරෙන තුරු අඛණ්ඩව දෙමළ ජනයා වෙත සහය ලබා දෙන ලෙස […]

කාටූන් කියැවීම… ටෙඩි බෙයාර් ‘Teddy Bear’ සහ රූස්වෙල්ට්

Divaina : ඇමෙරිකා එක්සත් ජනපදයේ 26වැනි ජනාධිපතිවරයා බවට පත්වී 1901 සිට 1909 දක්වා එම ධුරය දැරුවේ තියඩොර් රූස්වෙල්ට්ය. (Theodore Roosvelt)) බොහෝ අය ඔහුව ඇමතුවේ ‘ටෙඩි’ […]

පොලිස් නිලධාරීන් ගස්ගල්වලට මුවාවී පාරට පනින ක‍්‍රමය ඉවත් කරනවා

ධම්මික සල්වතුර/ වාසල සේනාරත්න Divaina : මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන […]

ෆේස්බුක් එකෙන් වෛරී ප‍්‍රකාශ පැතිරූ පුද්ගලයා සමග පාස්කු ප‍්‍රහාරකයෝත් සම්බන්ධ වෙලා

Divaina: ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප‍්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමේ ොච්දනාව යටතේ අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඞ් නිසාර් නමැත්තා පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයට […]

කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරපු නගරාධිපතිට නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි?

Divaina: *පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි – * රාජසභා මණ්ඩපය මාස හයක් තිස්සේ අව්වට වේලෙනවා.  වැස්සට තෙමෙනවා. වගකිව යුත්තන් නිහඩව බලාගෙන ඉන්නවා පුරාවිද්‍යා […]

සුකී අත්අඩංගුවට මියන්මාරයේ බලය හමුදාවට

Divaina: මියන්මාරයේ (බුරුමය) බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් ඊයේ අලූයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව […]

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

* දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි Divaina : වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව […]

දේව බලෙන් යළි ගයන වික්ටර්…

Divaina: ජීවත්ව සිටියදීම මියයෑම පිළිබඳව සාක්ෂියක් බවට වික්ටර් රත්නායකයන් මේ වන විට පත්ව තිබේ. මිථ්‍යාවේ උල්පත වූ යාඥා ශාලාවක, වික්ටර් රත්නායක නම් අද්විතීය පෞරුෂය, සිය […]

සැබෑ නිදහස් දිනය…

Divina: මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට […]

ඔව්… හිරිවඩුන්න ඉපැරණි පුද බිමකි!… එහෙත් බොදු උපත ගැන පළවන මත ගැන සොයමු!

තරංග රත්නවීර –Divaina   * අපේ ගමේ මිනිස්සු දෙකට බෙදිලා නෑ, අපිව කොටවන්න හදන්න පිටින් එන විවිධ කණ්ඩායම්… * ගමේ මිනිස්සු අලූත්  සහල් කන්න ඉස්සර […]

කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල […]

කී‍්‍රඩා පිටිය සංවර්ධනය කිරීමේදී කාලතුවක්කු උණ්ඩ 214ක් උඩ එයි

Divaiana : දිනසේන රතුගමගේ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන ප‍්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් […]

කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය […]

ආනයනය තහනම් කරදමුංගු තැපෑලෙන් ගෙන්වීමේ ජාවාරමක්

Divaina : පි‍්‍රයදර්ශන ලියනගේ ] ආනයනය තහනම් කර ඇති කරදමුංගු නීති විරෝධි ලෙස බංගලාදේශයෙන් සහ පකිස්තානයෙන් තැපෑල හරහා ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් […]

ලන්ඩන් නුවරින් තවත් ‘බාල්දියක්’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර වයින් ස්ටෝර්ස්, බාර්, අවන්හල්, මල් සාප්පු සහ බාබර් සාප්පු මෙන්ම පෙට‍්‍රල් ෂෙට් හිමියන් 40 දෙනෙකුට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ […]

දෙමළ නායකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් යාපන සරසවියේ යුද ස්මාරකයට යළි පණ දෙයි

Divaina : දිනසේන රතුගමගේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා ආරම්භ […]

ඉරාක හමුදාව බැග්ඩෑඞ් අයිසිස් නායකයා මරා දමයි

Divaina: ඉරාකයේ අයිසිස් නායකයා වූ අබු යසර් ඉසාචි ඉරාක හමුදාව විසින් මරා දමා ඇත. පසුගියදා බැග්ඩෑඞ් නුවර වෙළෙඳ සංකීර්ණයකදී බෝම්බ පිපිරීම් 2 ක්  සිදු කර […]

මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ තර්ජනය

Divaina – කීර්ති වර්ණකුලසූරිය     ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම්  රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි […]