ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්

Courtesy Divaina රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට […]

ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන අඩු මට්ටමක

Divaina ආසියානු හා යුරෝපා රටවල්වලට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවත්, නවීන තාක්‍ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුලවීම නිසා සිද්ධීන් […]

නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්‌

නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්‌ Divaina   හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදි සිය ශරීරයට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේ යැයි […]

ගුරු සටන විසඳන්න ජීඑල්ගෙන් සඳුදාට කැබිනට් පත‍්‍රිකාවක්

      Divaina : ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය […]

විරෝධතාව මැද විරෝධයක්

  Divaina: ගුරු විදුහල්පතිවරුන් ඊයේ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වෙද්දී එම කාර්යාලයට පිවිසීමට පැමිණි ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රැුස්ව සිටි පිරිසගේ […]

රිෂාඩ්ගේ නිවසට දැරිය දුන් බ්‍රෝකර් ඇතුළු තුනක් අල්ලයි

Divaina: හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාලවයස්කාර දැරියක් සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් සියදිවි හානි කරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන […]

රිෂාඞ් ගේ ජීවිතය බේරා දෙමු! (බොරැල්ලේ පොලිසියට සම්මාන දෙමු)

දහසය හැවිරිදි දෙමළ මෙහෙකාර දැරියක වූ ජේ. ඉශාලිනි ට සිදු වූ විපත මේ මිහිමත සිටින කිසිදු දැරියකට සිදු නොවේවා! අවුරුදු දහසයක නව යොවුන් දැරියක් මෙවැනි […]

ස්ටාලින්ගේ නිරෝධායනයට දරුවන්ගේ ගෙල සිර කිරීම

Divaina: ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කර මේ වන විට දශක හතරක කාලයක් ගෙවී ගොස් ඇත. ආරම්භයේදී එය ආරක්ෂක අභ්‍යාස ආයතනයක් වශයෙන් ක‍්‍රියාත්මක වූ […]

ඔස්ටි‍්‍රයාවේ ඇමරිකානු තානාපති නිලධාරීහු අභිරහස් රෝගයකට ගොදුරු වෙති

ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකානු තානාපති අංශයේ නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් ‘‘හවැනා සින්ඩරොම්’’ යන රෝගයට සමාන වූ අභිරහස් රෝග […]

රිෂාඩ්ගේ නිවසේ වැඩට සිටි දැරිය මියගියේ කොහොමද? මරණය සැකයි: දූෂණය කරලා

 සමන් ගමගේ divaina: සුළු පියා විසින් අමන ලෙස මුදලට අලෙවි කළ පහළොස් හැවිරිදි දැරියක මුදල් ගෙවා වරින් වර කෙළෙසමින් වට වන්දනාවක ගිය ඉහළ පෙළේ උන්ද […]

දැරිය ඕඩර් කළ සිද්ධියේ හිමිවරුන් දේශපාලකයන් ලැයිස්තුව මෙන්න

ගයාන් සමරසිංහ – Divainaගල්කිස්ස ප‍්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක මුදලට ලිංගික සේවයේ යෙදවීමේ සිද්ධිය තවමත් අවසන් වී නොමැත. පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරති. […]

එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්

Divaina :https://divaina.com/sunday/index.php/puwath-2/18085-2021-07-15-12-43-95 හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත. හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය […]

රාගම වෛද්‍යවරියගේ අරවගේ පිංතූර ගත් කොළඹ දොස්තර… මීට පෙරත් ඒ වැඬේම කරලා… මානසික ලෙඩක් දැයි සැකයක්

ගයාන් සමරසිංහ Divaina: රාජු සමන්තුරය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් වී වෛද්‍ය විද්‍යාලය සඳහා තේරී පත් […]

මනසින් ජපන් යැවීමට තරම් සිත් ඇදගන්නා කථන හැකියාවකින් යුත් සමන්මලී

නඩු 32 යි වරෙන්තු 17යි ජපානය පෙන්වා මුදල් ගැරුවේ මෙහෙමයි… දෙදෙනාම ශූරියෝ…මවට අවු. 49 යි දුවට 26 යි රුවන් ජයවර්ධන –Divaina රැකියාවක් සඳහා ජපානය බලා […]

රත්නපුරේ මැණික්වලින් අල්කයිඩා අයි එස් අයි එස් අරමුදල් තර කළ අයුරු

   divaina: ඇය ඔස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඒජන්සිය සහ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර තාලිබ් ඇන්ඞ් සන්ස් හෙවත් තාලිබ් පුත‍්‍රයෝ සමාගමේ හිමිකරු අහමද්් […]

තාලිබාන් ත‍්‍රස්තයෝ යටත් වූ ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන් 22ක් ඝාතනය කරති

තාලිබාන් ත‍්‍රස්තවාදීහු උතුරු ඇෆ්ගනිස්තානයේ දබ්ලට් අබාඞ් නගරයේදී යටත්වූ ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන් 22ක් වෙඩි තබා මරා දමා ඇත. වෙඩි උණ්ඩ නිමා වීම නිසා මෙම කොමාන්ඩෝ භටයන් […]

කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න… පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහු… කර්නල් සුනිල් පීරිස්

  මනෝජ් අබයදීර Divaina: කොමාන්ඩෝ රෙජිමේන්තුව අයත් වන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායන් ගණයටය. පුහුණුවේ සිට ම සාමාන්‍ය හමුදා යාන්ත‍්‍රණයකට එහා ගිය කොමාන්ඩෝ හුරුව, ශ‍්‍රී ලංකා […]

ස්ටාලින් මෙහෙම නම් මාක්ස්, ලෙනින් කොහොම ඇත්ද?

Divaina: රටේ මහත් සේ කරදර පවතින මේ දුෂ්කර අවස්ථාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නමැති පනතක් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව සූදානම් වෙන්නේ මොන මඟුලකටදැයි අපට […]