හාමුදුරුවන්ට අපහාස කරන්න ගෑනු දාන සැලසුමක්… එන්.ජි. ඕ.වක් අතේ මාට්ටු….

Divaina: ඉවෝනි පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විවාහක ඇය අන්තවාදී කතෝලික ආගමක ප‍්‍රබල සාමාජිකාවකි. එලෙසම රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධ වී මුදල් මත බුද්ධාගම විනාශ […]

රාජ්‍ය ඇමැති උදහස් වෙයි… එල්.ටී.ටීයටත් යටත් නොවූ එරික් පෙරේරාට මාරුවක්…! වෙන්නප්පුවේ ජාවාරම් මඬින ඒකකය විසුරුවයි…!!

හේමන්ත රන්දුණු- Divaina:  වෙන්නප්පුව පොලිස් කොට්ඨාසය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කර යවා ඔහු යටතේ තිබූ […]

මට බැනලා වැඩක් නෑ – ජිනීවා පැරදුණේ ආණ්ඩුවේ වරදින් – මංගල කියයි

Divaina: ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වන චෝදනාවන්ට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බි‍්‍රතාන්‍යය මූලිකත්වයෙන් මානව හිමිකම් සම්මේලනයට ඉදිරිපත් කළ ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත […]

කඩු 6000 විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක් – නීතිපති අධිකරණයට දන්වයි

Divaina : සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී 2019.04.21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඞ් ඉන්ෂාෆ් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙරටට ආනයනය කර ඇතැයි කියන […]

සුමන්තිරන් සාම හමුදාවක් ගැන හීන මවයි

Divaina : ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ […]

පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් කල් නොමරා නීතිය හමුවට ගේන්න – අගරදගුරු පදවි ප‍්‍රකාශක කමිටුවෙන් නිවේදනයක්

Divaina: පාස්කු ප‍්‍රහාරයට සෘජුව හා වක‍්‍රව වගකිවයුතු අය සොයා තවදුරටත් වැඩිදුර විමර්ශන කඩිනම්ගතව, කල් නොමරා වහාම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් […]

යෝ-වා ගේ රෙද්ද ඉස්සු මාතර මැද්ද වත්ත ගුණසිලි සුරුට්ටුවක් ආකාරයෙන් ගෙදරට එවූ ආගම් පොත්

ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා එවූ ගියවර […]

මියැදෙන බොදු උරුමය රැකගන්න නිවැරදි තීන්දුව ගන්න… සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන නිලවරණය

 ඩබ්ලිව්. ලියනාරච්චි Divainaශ‍්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ සොහොයුරු දොස්තර සී. ඒ. හේවාවිතාරණ සුධීමතුන්ගේ මූලිකත්වයෙන් ක‍්‍රි. ව. 1919 දී ආරම්භ වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුද්ධ […]

පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න…. ඉන්දියාව ජිනීවාහිදී ශ්‍රී ලංකාවට කියයි

චතුර පමුණුව Courtesy Divaina : ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් […]

ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව දෙමළ බවට විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය ගැන විමර්ශන ආරම්භ කළා

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා   Courtesy Divaina: ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන […]

යෝජනාව සම්මත වුවත් බහුතරය නෑ

චතුර පමුණුව- Courtesy Divaina    ශ‍්‍රී ලංකාවට එරෙහිව මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා […]

ජිනීවා යෝජනාවේදී රටවල් 11 ක්‌ ශ්‍රී ලංකාව සමග… 22 ක්‌ විරුද්ධයි… 14 ක්‌ නිහඬයි

කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඊට […]

පිළියන්දල ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 අත්අඩංගුවට

Diavaina :පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය ඊයේ […]

උසාවියෙන් විනාශ කිරීමට නියෝග කළ කසළ තේ යළි ජාවාරම්කරුවන් අතට

Divaina : අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් […]

රාජිත සහ චතුර අල්ලන්න සීසීඞී විමර්ශන ප‍්‍රකාශ ලබාදීමට අද එන බව දන්වති

Divaina : මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ […]

ඩුබායිවලින් පිටුවහල් කළ අයෙක් ලංකාවට ඇවිත් අන්තවාදය වපුරලා – මාවනැල්ලේදී අත්අඩංගුවට

Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 […]

මා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි – ජනපති වලපනේදී කියයි

Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් […]

ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි

කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා […]

මාධ්‍යවේදියාගේ බොරු පැමිණිල්ල: රාජිත සහ පුතාගෙන් ප‍්‍රශ්න කෙරේ

කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර […]