Month: February 2022

ලක්‍ෂ 75 ක මුදල් මගඩියට – සීඅයිඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශන

Share අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයක දී රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි…

හිජාස් හිස්බුල්ලා  ඇප මත මුදාහරින්න

* අභියාචනාධිකරණය හලාවත මහාධිකරණයට නියෝග කරයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ විත්තිකරුවකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇපමත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) හලාවත…

ජාතික ධජය බිම දමා පාගා සූෆිවරුන්ට පහර දෙති

* දුම්මලසූරිය ජුම්මා පල්ලියට කඩා වැදුණ පිරිසක් නිදහස් දිනට එසවූ අන්තවාදී මැරයෝ තවමත් නිදැල්ලේ * පොලිසිය පැමිණිලිකරුවන් කුදලා ගෙනයයි Courtesy Divaina යගම්වෙල ප‍්‍රදේශයේ සහරාන් හෂීම් විසින් වසර කිහිපයකට කලින් පුළුස්සා…

සිංහලයන් තිස් දහසකට වඩා මරවා තාරා දෙව්දුවගේ ප්‍රතිමාව සොරකම් කළ ළමා සොල්දාදුවා

ලංකාවේ තුන්වන බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ගේ 264 වන උපන්දින සැමරුම මේ මස 8 දාට යෙදී තිබේ.මේ ලිපිය ඒ නිමිත්තෙන් විශේෂයෙන් ලියන ලද්දකි. ශ‍්‍රී ලංකාවේ යටත් විජිත පාලනය…

ෂාජහාන් රජු : මුම්ටාස් මහල් තුන්වතාවක් භූමදානය කළේ ඇයි?

ෂාජහාන්ගේ උස මදක් අඩු වුවද, තරබාරු සිරුරක් සහ පළල් උරහිස් ඔහුට හිමිය. මෝගල් අධිරාජ්‍යයේ මහිමය වඩාත් පැහැදිලි වූයේ ෂාජහාන්ගේ පාලන සමයේදීය. ඔහු තම පියා මෙන් නිතර තම මතය හෝ ප‍්‍රතිපත්ති…

අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි

ළක් දෙරණේ ගීතය………………………..! (වත්මන් සියැටල්ලා ගේ අඳෝනාව) උරුමක්කරුවන් ඔවුන්ගේ නිජ බිම වලින් පලවා හැර අවි බලයෙන් බිම අත්පත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාකලා වූ ආක්‍රමණිකයන්ට උරුමක්කරුවන්ගේ නිරන්තර ප්‍රහාරවලට ලක් වීමට සිදුවිය.…

පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දින උත්සවය -කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක්-

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ සභාපති ශ්‍රී ලංකා පරිපාලන සෙවා සංගමය (1991-94) පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන්…

අපේ මුහුදට පැනලා අපේ දෙනෙක් මැරුවා ඉන්දීය ධීවරයන්ට එරෙහිව යාපනයේ ධීවර විරෝධතා 

ඉන්දීය ධීවරයන් විසින් මෙරට මුහුදු තීරයට ඇතුළු වී ශී‍්‍ර ලාංකික ධීවරයන් දෙදෙනකු මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් යාපනය, වඩමාරච්චි, සුප්පමර්ඩම ඇතුළු ප‍්‍රදේශ කිහිපයක…