Month: July 2022

අරගලකරුවන් ළග ගිණි අවි

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ පැවති ගැටුමට සහභාගිවූ විරෝධතා කරුවකු යුද හමුදා සෙබළකු අත තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් සහිත මැගසින් 02ක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි…

වැඩබලන ජනපති රනිල්

Link: Divaina අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ (13 දා) පත් කරනු ලැබ ඇත. මෙසේ පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් බැහැරව සිටින අවස්ථාවේ වැඩ ආවරණය…

රනිල් ජනතාව අමතයි – හමුදාවන්ට බලය දුන්නා – අරගලකරුවන්ගේ ජනපතිකෙනෙක් පත්කර ගන්න ඒ අය හදනවා

ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නෑතර්ජනයෙන් රටේ සම්පත් අල්ලන් ඉන්න බෑ තර්ජනාත්මකව රටේ සම්පත් අල්ලාගෙන සිටිය නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි නීතිය හා ඇඳිරිනීතිය පනවා ආරක්‍ෂක…

ව්‍යවස්ථාදායකය – විධායකය -අධිකරණය අභිබවා ජනඅරගල කුලුන ඉදිරියට ඇවිත් = අරගලය සමග සම්මුතියකට එන්නේ නැතිව කාටවත් දේශපාලනය ගණන් හදන්න බෑ – කුමාර් ගුණරත්නම්

Share රනිල් වැඩබලන ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින්…

වැඩ බලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

උපුටා ගැන්ම හිරු පුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමාත් කතානායකවරයාත් මේ මොහොතේ කටයුතු කරමින් සිටින අතර එය කඩාකප්පල් කිරීමට කැරලිකරුවන් සහ…

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ජනතා විමුක්ති පෙරමුනට විවරන ලබා දෙයි

වසන්ත රූපසිංහ 13 ජූලි 2022 ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය මුහුනදී ඇති අතිශයින් ගැඹුරු අර්බුදය මධ්‍යයේ, ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි…

ගාලු මුවදොර මහරාජාගේ ජොක්ස්ට්‍රැප් විරෝධතාව – 2014 පෙබරවාරි මාසයේ යුක්රේනයේ ‘මයිඩන් ස්ක්වෙයාර්’ ව්‍යාජ කොඩි මෙහෙයුමේ නැවත ධාවනය (1 කොටස)

ජොනතන් මෑන්ස් විසින් සීඅයිඒ (එනම් NED) හි ඉතිහාසය පිරී ඇත්තේ ආන්ඩු පෙරලා දැමීම, යුද්ධ ආරම්භ කිරීම, කුමන්ත්‍රණ වේදිකාගත කිරීම සහ කුසගින්නෙන් පෙළෙන රටවල් යටත් කර ගැනීම සඳහා ව්‍යාජ ධජ මෙහෙයුම්…

Protected by Security by CleanTalk