Month: September 2022

බොරු ඉතිහාසයක් ගොඩනැගීම යනු බෙදුම් වාදයය ි….සංවාදයට විවෘතයි

01: විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රකාශයට සත්‍ය පිළිතුරක් | True answer to Tamil racism https://www.youtube.com/watch?v=roOZ5bTPm0A&list=PLaZtYsavWKfAj1x1u1pU5pkZQtYRCwViG&index=6 02: ලෝකයේ ලොකුම බොරුව සහ විග්නේශ්වරන්ගේ ගොබෙල්ස් න්‍යාය | දෙමළ ජාතිවාදී ප්‍රකාශයට සත්‍ය පිළිතුරක් https://www.youtube.com/watch?v=egPSLFzPfBY&list=PLaZtYsavWKfAj1x1u1pU5pkZQtYRCwViG&index=40 03:…

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි. – Launching Free School Bus Service in Seruwila – https://m.facebook.com/story.php?story_fbid=pfbid02jXriKt8b3rtR7vdcDNYdZUpTteapkUredM46T7FZYHM4s5zqPS7kqKvCWVn2ksoml&id=103753498603000 සේරුවිල ප්‍රදේශයේ පාසල් සිසුනට පාසල් කරා ගමන් කිරීමට තිබූ දුෂ්කරතාවය මඟ හරවමින් සේරුවිල මංගල…

හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති.…

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තිය ානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තියානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා වන අතර කාලයට අනුව සිදු වන පරිවර්තනයට එදිරිව අධිරාජ්‍යය නොගිලෙන ලෙස පවත්වාගෙන යන තීරණාත්මක උඩුකුරු තෙරපුමයි. – ඉන්දික සහභණ්ධු✍️ ©2022 📎📽️ශ්‍රී ලංකාවේ…

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි.

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි. සම්බන්ධන්ලා ඉල්ලා සිටින මේ බලතල සියල්ල ක්‍රියාත්මක උතුර – නැඟෙනහිර…

Photo from Palitha Ariyarathana

📚🖋️🇬🇧👑ලෙනාඩ් වුල්ෆ් එදා බැද්දේගම නවකතාව ලියා සිංහල බෞද්ධයා යටත් විජිත පාලන සමය තුළ විඳින අනන්ත දුක් වේදනා සාහිත්‍යය ඇසුරෙන් ලේඛනය කර තබන්නට කටයුතු කළ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා…

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ බලයක් නැහැ – රුසියාව චීනය ඇතු ළු රටවල් කියා සිටියි

Divaina ආරක්‍ෂක කටයුතුවලටද මැදිහත් වෙයි ජිනීවා නුවර සිදුවන්නේ කුමක්ද? 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ආරම්භ වී ඇත. ඔස්ටි්‍රයානුවකුවූ වොල්කර් ටර්ක් නව මානව හිමිකම් කොමසාරිස් ලෙස පත්වී සිටියි. එහෙත්…

දැරිය දරු ප්‍රසූතියක් කරන තෙක්ම බාලිකා න ිවාසය තොරතුරු සඟවලා

hare ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින් සිටි බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරනතුරුම එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරිය තොරතුරු වසන්කර ඇතැයි වාර්තා වේ. අධිකරණ නියෝගයක් නොමැතිව සිවිල් අධීක්‍ෂණ…

රද්දොළුවේ පන්සලක විහාරාධිපති හිමියන් ඝා තනය කරලා

අතපය ගැට ගසා මුහුණට මිරිස් කුඩුත් ගහලා දුගඳ නිසා ගම්මුන් සොයා බලද්දී සිද්ධිය හෙළිවෙයි පන්සලේ පොඩි හාමුදුරුවන් ආගිය අතක් නෑ මෝටර් රථය ඇතුළු දේපළත් අතුරුදන් රද්දොළුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසූ…

නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහ ා විහාරයේ පුරාවස්තු විනාශය

ඔබ අප සියලු දෙනාගේ අවධානය පිණිසයී!! නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහා විහාරයේ පුරාවස්තු විනාශය, ගොවි තැන් මුවාවෙන් අරඹන්නට සූදානමින්. දෙයියෝ සාක්කී!!! මට ඇතුළුවීමට තහනම්. නමුත් ගොවියන්ට ඇතුළු වීමට හැකියි.මේ පිළිබඳව…

ජනාධිපති තුමනි මේ රටෙ අද තිබෙන වැදගත්මප්‍රශ්නය කිසිම වැඩකට නැති රාජ්‍ය ඇමතිවරුන්පත්කොට ජනතාවගේ හිස මත තවත් බර පැටවීමද.

මා මේ සටහන තැබීමට අදහස් කලේ අද හෙටම ඔබ යළිත් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට යන බව අද පුවත්පත්වලද පලවූ නිසාය.මා මිට පෙරද ඔබගේ ලේකම් වරයාගේ විද්‍යුත් තැපෑලට, මීට විරෝධය ප්‍රකාශකොටමේ…