Month: October 2022

දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම සමන්ත්‍රභද්‍රද බෞද්ධ භික්ෂුවකි.

දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම සමන්ත්‍රභද්‍රද බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම දේවදත්ත ගෞතම බුදුන්ගේ මස්සිනාය. සමන්ත්‍ර බද්ද තක්කඩියෙක් යයි මනාව පෙනේ එයට හේතුව ඒ එකදාගැනීමේ වන දේශනාව කරන කලාවක් මොහු සතු වීම ය.…

අරගල කිරීමට පෙර අරගල කළ යුත්තේ නීතිය දැන ග ැනීමටය.පුරවැසි යුතුකම ඉටුකළ හැක්කේ එවිටය.

අරගල කිරීමට පෙර අරගල කළ යුත්තේ නීතිය දැන ගැනීමටය.පුරවැසි යුතුකම ඉටුකළ හැක්කේ එවිටය. "පිටරටවල නීති ජාතික නීති පද්ධතියට ඇතුල් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර වැළැක්වූ ආකාරය" (පනත්…

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා’ ලෙස ගෝටාභය නම් කරන්නැයි ඉල්ලයි..

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23 ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම…

බැංකු තැන්පතුවලට අලුත් නීතියක්

By Amila Abeyrathna -ඔක්තෝබර් 14, 2022 . Courtesy Mawubima තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු…

එරික් සෝල්හයිම්, කොටි රුද්‍රකුමාරන්, ඇතුළ ු දෙමළ කොටි බුද්ධි අංශ ප්‍රධානීන් විසින් යළි ත් ඊළාම් රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ ගොඩනැගීම සඳහ ා පැවැත්වූ මාර්ග ගත සාකච්ඡාව පිළිබඳව;

🇱🇰⛽🔥🇳🇴 එරික් සෝල්හයිම්, කොටි රුද්‍රකුමාරන්, ඇතුළු දෙමළ කොටි බුද්ධි අංශ ප්‍රධානීන් විසින් යළිත් ඊළාම් රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ ගොඩනැගීම සඳහා පැවැත්වූ මාර්ග ගත සාකච්ඡාව පිළිබඳව; 📚🌏⚓🛟සමුද්‍ර ආරක්ෂක කටයුතු සහ ජාතික ආරක්ෂාව…

සම්මතවූ ජිනීවා යෝජනා හමුදාවේ 58 ක් රට ගියොත් අල්ලන බලය ගනී

Courtesy Divaina ඩයස්පෝරාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 18 ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී ඇතැයි ද වාර්තා වේ. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේ…

බලනු නුඹ පුත නුඹට ජීවය දුන් මවුන් දෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…