Month: November 2022

සිවුරු ඇඳ ගත් බට්ටෝ

සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…

77 වන අය-වැය කථාවට

අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි…

කඳුරටේ සම්භවයක් ඇති දෙමල මිනිසුන්ගේ තත්ව ය නගා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධි පතිවරයා තීරණය කරයි (ප්‍රවෘතියක්)

ආචාර්‍ය සුදත් ගුණසේකර බොහොම හොඳයි.එහෙත් මොවුන් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් වශයෙන් පලමුව එය සන්ශෝධනය කළයුතුය. කවුරු කලත් හොඳ දෙයක් නම් අපි එය හොඳයි කියන්ට ඕනෑ. මොකද ඔවුනුත් 1830 පමණ ඉඳලා…

ඉන්දීය සිව්සේනා පක්‍ෂයේ නායකයා ඝාතනය කෙරේ

ඉන්දියාවේ ඉන්දු කාශ්මීරයේ සිව්සේනා පක්‍ෂයේ නායක සුධීර් සූර් අම්රිත්සාරි ඊයේ (4දා) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ නිසා ඉන්දීය රජය දැඩි කැළඹීමකට පත්ව සිටී. හින්දු ජනතාවගේ ප්‍රබල නායකයකු වූ…

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද හිස්, ප්‍රලාපයක් බව කිව යුතු ය.

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද…