ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තිය ානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තියානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා වන අතර කාලයට අනුව සිදු වන පරිවර්තනයට එදිරිව අධිරාජ්‍යය නොගිලෙන ලෙස පවත්වාගෙන යන තීරණාත්මක උඩුකුරු තෙරපුමයි. – […]

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි.

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි. සම්බන්ධන්ලා ඉල්ලා සිටින මේ බලතල […]

Photo from Palitha Ariyarathana

📚🖋️🇬🇧👑ලෙනාඩ් වුල්ෆ් එදා බැද්දේගම නවකතාව ලියා සිංහල බෞද්ධයා යටත් විජිත පාලන සමය තුළ විඳින අනන්ත දුක් වේදනා සාහිත්‍යය ඇසුරෙන් ලේඛනය කර තබන්නට කටයුතු කළ අතර […]

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ බලයක් නැහැ – රුසියාව චීනය ඇතු ළු රටවල් කියා සිටියි

Divaina ආරක්‍ෂක කටයුතුවලටද මැදිහත් වෙයි ජිනීවා නුවර සිදුවන්නේ කුමක්ද? 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ආරම්භ වී ඇත. ඔස්ටි්‍රයානුවකුවූ වොල්කර් ටර්ක් නව මානව හිමිකම් […]

දැරිය දරු ප්‍රසූතියක් කරන තෙක්ම බාලිකා න ිවාසය තොරතුරු සඟවලා

hare ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින් සිටි බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරනතුරුම එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරිය තොරතුරු වසන්කර ඇතැයි වාර්තා වේ. […]

රද්දොළුවේ පන්සලක විහාරාධිපති හිමියන් ඝා තනය කරලා

අතපය ගැට ගසා මුහුණට මිරිස් කුඩුත් ගහලා දුගඳ නිසා ගම්මුන් සොයා බලද්දී සිද්ධිය හෙළිවෙයි පන්සලේ පොඩි හාමුදුරුවන් ආගිය අතක් නෑ මෝටර් රථය ඇතුළු දේපළත් අතුරුදන් […]

නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහ ා විහාරයේ පුරාවස්තු විනාශය

ඔබ අප සියලු දෙනාගේ අවධානය පිණිසයී!! නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහා විහාරයේ පුරාවස්තු විනාශය, ගොවි තැන් මුවාවෙන් අරඹන්නට සූදානමින්. දෙයියෝ සාක්කී!!! මට ඇතුළුවීමට තහනම්. නමුත් […]

ජනාධිපති තුමනි මේ රටෙ අද තිබෙන වැදගත්මප්‍රශ්නය කිසිම වැඩකට නැති රාජ්‍ය ඇමතිවරුන්පත්කොට ජනතාවගේ හිස මත තවත් බර පැටවීමද.

මා මේ සටහන තැබීමට අදහස් කලේ අද හෙටම ඔබ යළිත් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට යන බව අද පුවත්පත්වලද පලවූ නිසාය.මා මිට පෙරද ඔබගේ ලේකම් වරයාගේ […]

පොට්ට නවුෆර්ට බන්ධනාගාරයේදී 276 වතාවක් ඩයලසිස් කරලා

Courtesy Divaina කොරෝනා වැළදී පෙරේදා (28 දා) කොළඹ  බන්ධනාගාර රෝහලේදී මියගිය මොහොමඞ් නවුපර් නොහොත් පොට්ට නවුපර් වකුගඩු රෝගයෙන්ද පෙළී සිටි අතර එබැවින් බන්ධනාගාරගතව සිටියදී රුධිර […]

ගෝඨාභය බරපතල අනතුරක ! – මෛත්‍රී කියයි

Link: https://theleader.lk රටින් පලායාමෙන් පසු සරණාගතයකු සේ රටින් රටට පලායමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බරපතල අනතුරකට මුහුණ දී සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න […]