මගේ ආදරණීය පියා ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දාන්න කුමන්ත්‍රණය කළා කියලා බෝගම්බර හිරේ දැම්මා…
‘රාජ්‍ය නීතීඥයින්, ජනාධිපති නීතීඥයින් හිටියත් රාජ්‍ය ද්‍රෝහීන් බවට පත්කරපු උඩරට කිරුළේ තීරණය නිවැරදි කරන්න කවුරුත් මැදිහත් වී නැහැ‘ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය…