Month: April 2023

71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ

71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක ඇගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට උදව් කිරීමට ඉදිරිපත් වුණේ ඇයිද යන්න විමසා තිබූ කෙනෙකුට මා විසින්…

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු

වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද? අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ? ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු. ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම…

මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා

මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්. මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව…

මහනුවර නැවතත් වට කරන මිෂනාරි කල්ලි | මානව හිමිකම් මුවාවෙන් තම ආගමට සිංහල බෞද්ධයා බිලිබැම

බක් පුර පසළොස්වක පොහොය දින විශේෂ සාකච්ඡාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී හා 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණයතීරණය නොසලකා කටයුතු කරන්නෝ There is no fundamental right to convert another person to his religion. JW ,…

නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ආරියතිලක2023.04.04 තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ…

ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාව

ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාවට ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කර තිබුණේ සුදුසු මොහොතක කාදිනල් කතා කළ බවයි. පසුගිය වසර ගණනාවකදී…

බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද

ලිපිය ලිවීමට පාදක වූයේ සමාජ මාධ්‍ය ජාලාවේ කෙනෙක් විසින් කර තිබුණු අභියෝගයක්.ඔහුට අනුව බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද කියා දන්නා කෙනෙක් ලංකා දේශපාලනයේම නැත.මම දන්නෙ නෑ මා ලියා…

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට බය වෙච්ච එකා හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමාගේ වැරැද්ද තව එකෙකුගේ ඇඟේ ගහන්න. බියට පත්වූ ම්නිස්සු ගස් ගල් සරණ විතරක් නොවේ කාදිනල් ලගෙ…

නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්

කිසිම පක්ෂයකට නොබැඳී ස්වාධීනව කටයුතු කරන උගත් දක්ෂ අවංක පුද්ගලයින් ගණනාවක් රට තුළ මෙන්ම රටින් පිටත් ජීවත් වෙනවා. නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්…

විසඳුම මාළිමාවද ?

විසඳුම කියන සංකල්පයත් හොරාකාපු අදහසක්. ඒක පට්ට ගහමින් රැවටුණු එකාව තව තවත් රවට්ටමින් තොවිලය ජයටම කරගෙන යනවා. මේ පවතින රාමුව තුළ ලංකාව ගොඩගත හැකි විසඳුමක් ඇත්තේ නැහැ. සැබෑ විසඳුමක් සඳහා:…