Month: October 2023

Westminster | භුමි පුත්‍රයන් පාවාදෙන ඔය ව්‍යවස්ථාවෙන් වැඩක් නැහැ | අළුත් ව්‍යවස්ථාව හදනකොටම කිවා

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලo.පසේ) මහනුවර සිංහල බෞද්ධ ජෙස්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ සභාපති හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ හිටපු ස්ථිර ලේකම් මහතාසමග සාකච්චාව මෙහයවිම දේශබන්දු ,දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න…

බටහිර ජර්මනියත් නැගෙනහිර ජර්මනිය වගේම බංකලොත් කියා තිස්ස කළුබෝවිල කරන ප්‍රකාශය සාවද්‍ය යයි, පදනම් විරහිතයි

1989 කාල පරිච්ඡේදය වන විට බටහිර ජර්මනියත් නැගෙනහිර ජර්මනිය වගේම බංකලොත් කියා තිස්ස කළුබෝවිල කරන ප්‍රකාශය සාවද්‍ය යයි, පදනම් විරහිතයි. 1989 වන විට සෝවියට් දේශය ඇතුළු සමස්ත නැගෙනහිර යුරෝපයම දැඩි…

බුදුන් ඉපදුණේ ලංකාවේ කියා ඔප්පු කරන්න කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මෝඩ තකතීරු වන්ට

1850දී පළ කෙරුණු Henry Charles ගේ Ceylon and the Cingalese නැමැති ග්‍රන්ථයේ “…..conference might take place at Dambadiva…” කියා සඳහන් කර තිබීම,බුදුන් ඉපදුණේ ලංකාවේ කියා ඔප්පු කරන්න කෙස් පැලෙන තර්ක…

ජනතා විමුක්ති පෙරමුණට එක් වරක් හෝ බලය නොදෙන්නේ ඇයිද කියා කෙනෙක් ඇසූ ප්‍රශ්නයට මාගේ ප්‍රතිචාරය වූයේ:

Picture Courtecy Daily FT ජනතා විමුක්ති පෙරමුණට එක් වරක් හෝ බලය නොදෙන්නේ ඇයිද කියා කෙනෙක් ඇසූ ප්‍රශ්නයට මාගේ ප්‍රතිචාරය වූයේ: 1971 කාලයේදී මම හිටියේත් ඔය ස්ථාවරයේමයි. විප්ලවයකින් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු…

කඳු බෝඩ වෙනුවට කඳු උඩ භාවනා මර්+ මස්+ තාන + රකුස් භාවනා

මෙම මධ්‍යස්ථානය සකස් වන්නේ බොහෝ දුරට දැනට අවරුදු ගනනාවකට පෙරය එනම් යුද්ධයේදී එල් ටි ටි ය පරාජයවී යාමත් සමගමය. එසේ සිතීමට ආසන්නම හේතුව යුද්ධය පරාජය වූ පසු හමුදාවේ මානුෂිය මෙහෙයුම්…

මෙම කුඩා විඩියෝ පටය නිපදවූයේ Pathimi නොවුනත්

මෙම කුඩා විඩියෝ පටය නිපදවූයේ Pathimi නොවුනත්, මෙය බෙදාහරින්නේ Pathimi නිසා, මෙම කණ්ඩායමේ භික්ෂූන් වහන්සේලා ඇතුළු හැම දෙනාටත් ලෝකයාටත් දැනගැනීම පිණිස මෙම සටහන තබමි. එක එක පුද්ගලයා පිළිබඳව රටේ ජනතාව…

චෙකා පුහුණුව ලැබූ විශාල සංඛ්‍යාවක් ඔත්තුකරුවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටි

📘📖✒️ *චෙකා පුහුණුව ලැබූ විශාල සංඛ්‍යාවක් ඔත්තුකරුවන් ප්‍රමාණයක්* ශ්‍රී ලංකාවේ සිටින බව අණාවරණය කිරීමට ලැබීම කාලෝචිත යුතුකමක් ඉශ්ඨ කිරීමක් ලෙස මම සලකමි. එම අවුල් නියෝජිතයින් ව්‍යාජ සිංහල ජාතික සංවිධාන හදා…

මා හට අභියෝග කරන ලේඛකයා හෝ ලේඛකයන් ශ්‍රී ලංකාවේ වසන දමිළ ජනයා හඳුන්වන්නේ “සුළු ජාතිය” කියා

මා හට අභියෝග කරන ලේඛකයා හෝ ලේඛකයන් ශ්‍රී ලංකාවේ වසන දමිළ ජනයා හඳුන්වන්නේ “සුළු ජාතිය” කියා. එහෙත් ඔවුන් සිංහල ජාතිය කියා සංසිද්ධියක් හඳුනා ගැනීමට මැළි වෙති.මෙය පැහැදිලිවම කුහකකමකි. දකුණු ඉන්දියාවේ…

මවකට විළිරුදා වක් ඇතිවන්නෙත් දරුවෙක් වදන්නයි.

මවකට විළිරුදා වක් ඇතිවන්නෙත් දරුවෙක් වදන්නයි. දරුවා බිහි වුණාට පසු මවට ඇති වන සතුට හා සසඳන විට ඒ වේදනාව මොකද්ද කියා මවටම හිතෙනවා ඇති. අපත් ජීවිත කාලයක් පුරා විළි රුදාවකින්…