Month: November 2023

මහා පුරුෂ ලක්ෂණ මෝට වෙන අන්දමින් චිත්‍ර ඒ අයි මගින් අභිරූපනය වීම ඛේදවාචකයෙකි එය බුද්ධ ශාසනයට විරුද්ධ ක්‍රියාවකි

සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි ඒ අයි චිත්‍ර මගින් ඔබ බුදුරජාණන් වහන්සේගේ චරිතාප්‍රදානය හෝ ජාතක කතා වස්තූන් නිර්මාණය කිරීමට යාමේදී පසුබිමට තටු ඇති දෙවිවරු පැමිණීම මහ ඛේදවාචකය. තටු ඇත්තේ කුරුල්ලන්ටය…

උඩරට ගිවිසුම අප පිළි ගන්නේ නැත. කිසි ලෙසකින් එය නීත්‍යානුකූල ලියවිල්ලක් නො වේ. සිංහල ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් ජනාධිපති දැන් වූ ලිපියෙන් කියනවාටත් වඩා අයිතියක් බෞද්ධ අපට ඇත.

ආරියතිලක උඩරට ගිවිසුම අප පිළි ගන්නේ නැත. කිසි ලෙසකින් එය නීත්‍යානුකූල ලියවිල්ලක් නො වේ. 2023.11.09 සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ගන්නා උත්සාහය සහ ක්‍රියා කිරීම අගය කරන අතර අපගේ අදහස ද…

ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්

වෙනත් මණ්ඩපයක ඇතිවුණු සංවාදයකට මා දුන් ප්‍රතිචාරය: අනිවාර්යෙන්ම පුළුල් සමාජ ව්‍යාපාරයක් තුළින් පමණයි ඒ කළ හැක්කේ.ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්.අනාරක්ෂිත බවක් බියක් ඇතිවන ඕනෑම මොහොතක ගොලුබෙල්ලා කටුව…

ලංකාවේ ක්‍රියාත්මක දෙමළ සහ මුස්ලිම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධයි කියලා අපි දිගින් දිගටම කිව්වේ අරගලයට අවුරුද්දකටත් කලින්.

⚖️📚✒️ *Road map for the establishment of Islamic Caliphate* | Sep 20, 2023| 🇻🇳🇸🇦වාමාංශික ව්‍යාපාරය ලංකාවේ ක්‍රියාත්මක දෙමළ සහ මුස්ලිම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධයි කියලා අපි දිගින් දිගටම කිව්වේ අරගලයට…

සම්මා සති” නැති කිසිම පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යවනවා තබා කාර්යාලයක කාර්යාල සහයක තනතුරක්වත් නොදිය යුතුයි.

වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක්. එවැනි මනුස්සයන්ට සමාව දිය හැක්කේ දෙවිවරුන්ට පමණයි කියා අපේ රටේ මිනිස්සු විශ්වාස කරනවා. අපේ රටේ ආගමික සංදර්භය තුළ දෙවිවරුත් අල්ලස් ගන්නා විට බොරු කියන විට, කිසිම…

බුදු දහමේ මූලධර්මවාදයක් නැහැ.

මෙතන තියෙන්නෙ මූලධර්ම කතාවක් නොවෙයි. පැවැත්ම පිළිබඳ සත්ව සහජාශය ආගම් වලට ආදේශ කිරීමක්. බුදු දහමේ මූලධර්මවාදයක් නැහැ. බෞද්ධයකුට මූලධර්මවාදියෙක් වෙන්නත් බැහැ. ලක් භූමියේ බුදු දහම පමණක් පැවති යුගයේ ප්‍රාථමික ඇදහිලි,…

කාලයාගේ ඇවෑමත් සමඟම ඕනෑම රටක භාණ්ඩ වල මිළ කෙටිකාලීනව ඉහළ පහළ ගියත් දීර්ඝකාලීනව ඉහළ යෑම නොවැළැක්විය හැකියි

කාලයාගේ ඇවෑමත් සමඟම ඕනෑම රටක භාණ්ඩ වල මිළ කෙටිකාලීනව ඉහළ පහළ ගියත් දීර්ඝකාලීනව ඉහළ යෑම නොවැළැක්විය හැකියි. ඊට සාධක ගණනාවක් බළපානවා. දියුණු බටහිර කාර්මික රටවල් වල නිර්යාත වෙළෙඳපොළ ප්‍රසාරණය වීම…

අශුද්ධ සන්ධානය:: JVP-NPP නායකයා, ඇමරිකාවේ නවතම දේශපාලන පෙම්වතා

BY SHENALI WADUGE · 6TH NOVEMBER 2023 අද ජනතා විමුක්ති පෙරමුණ, රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ. එය 1972 සහ 1980 ගණන්වල කැරලිවලින් දිවිගලවා ගත් අයත් එකඟ වනු නොඅනුමානය. අද…