* 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස… පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටපත් වෙයිද?

*  අත්අඩංගුවට ගන්නා තැනැත්තන්ට අත් අඩංගුවට ගැනීමේ හේතු නොකියා සිටිය හැකිද?

* අත්අඩංගුවට ගන්නා තැනැත්තෙක් වසරකට පසුවත් අත්අඩංගුවේ තබා ගත හැකිද?

* පාර්ලිමේන්තුවේ කතාකරන දේටත් අධිකරණයට අපහාස නඩු පැවරිය හැකිද?

* අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙනත් නීති තිබේද?

* 2024 අංක 8 දරන අධිකරණයකට… අපහාස පනත සංශෝධනය විය යුතුද?

http://neethiyalk.blogspot.com/2025/03/2024-8.html?m=1

වෛද්‍ය තිලක පද්මා නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක අරුණ ලක්සිරි උණවටුන* විසින් මෙම නීති විමර්ශනය පවත්වනු ලබයි.

[* අරුණ ලක්සිරි උණවටුන කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc සහ PGDC සුදුසුකම් ලබා ඇත. නීතීඥවරයෙකි. නීති ග්‍රන්ථ 10ක් පමණ ලියා ඇත. ඔහුගේ නීතිය සහ සමාජය පිළිබඳ ලිපි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පළ වෙයි. අන්තර්ජාලය ඔස්සේ සහ භෞතිකව නීති අධ්‍යාපන වැඩසටහන් 40ක් පමණ පවත්වා ඇත.]

Protected by Security by CleanTalk