Month: July 2024

ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින්…

පන්සිය පනස් ජාතකයේ අපන්නක ජාතකය හා වණ්නු පථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා.

අපණ්නක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිළි වෙනවා. එසේ වූයේ “යක්කුන්” මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාළුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගල්කරුවන් ඉදිරියට ආ නිසයි. මොහොතකට මොළය පාවිච්චි කළා නම්…

බොරුව විමධ්‍යගත කිරීම !

බොරුව විමධ්‍යගත කිරීම ! මෙම පින්තුරයේ පෙනෙන්නේ බැතිමතෙක් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ වූ පින්තුරයක් දෙස ඉතා අවධානයෙන් බලා සිටිනා අවස්තාවක්. ඔහු මේ බලන්නේ කුමක්ද ? ඔහුට ඉහලින් එල්ලා ඇති පින්තුරයක් දෙස…

මාලිමා ආණ්ඩුවෙන් කළු සල්ලි අයෝජනය කරන්න රාජ්‍ය අරමුදලන් හදනවා.. ඉපයූ ආකාරය හොයන්නෑ..- හඳුන්නෙත්ති

ජාතික ජන බලවේගය විසින් පිහිටන ආණ්ඩුවක් යටතේත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු…

ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බව

ආරියතිලක2024.07.18 අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන…

හේගල් නම් ජර්මන් දාර්ශනිකයා සත්‍ය ගවේෂණය වෙනුවෙන් ඉදිරිපත් කළ ආපෝහක ක්‍රමවේදය වඩාත් ළං වන්නේ බුදුදහමටයි

මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක…

ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී ම

කෙනෙක්ව ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී එම පක්ෂය මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව මොහුගේ පුරෝකථනය ජාතික ජන බලවේගයට ආවැඩීමක් පමණක් බව කිව යුතුයි. මේ සඳහා…

වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීම

මෙම මාතෘකාවට අදාල ලිපි පෙළක් කියවීමට අවස්ථාව ලැබුණා. බෞද්ධ භික්ෂුවක් ලෙසින් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීමට නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමීම…

‘ආරංචිය සුබයි’ කියමින් ජනපති රනිල් රට ගෙනියන්නේ කොයිබට ද? – වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)

උපුටා ගැන්ම ලංකා ලීඩර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘සුබ ආරංචිය’ අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත්…

උදේට පත්තර කියවන හඩ්ඩලා ගැන මාලිමාව දින්නම බලාගන්නවා.. රට පැන්නත් ඒ රටවල මාලිමා බලාගනීවි..

උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රට පැන්නද එම රටවල සිටින මාලිමාවේ…

බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ආරියතිලක2024.07.16 බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර යුතු බව බුද්ධ ශාසන ආගමික සහ සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අපරාධ…

නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති

ආරියතිලක2024.07.14 නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති.නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…

19න් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර 19ට ජනමතවිචාරණය පවත්වා 19ය නීතියක් කිරීමට නියෝග කරන්න… නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

19ට පැවැත්විය යුතු ජනමතවිචාරණය පවත්වා නැති බවත්, ජනාධිපතිවරණය පැවත්විය හැක්කේ එකී ජනමතවිචාරණය පවත්වා ජනාධිපතිවරයා විසින් 19ය නීතියක් බවට සහකිය යෙදීමෙන් පසුව බවත්, ඒ සදහාවන ජනමතවිචාරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලබා ගැනීමට…

සැඟවූ බුද්ධ චරිත කතාවන්  !

ලොව්තුරා බුද්ධත්වය. විශ්වයේ ඉහලම තනතුර. සියල්ල නිමා කල මොහොත. කළයුත්ත කර අවසන් කල මොහොත. නමුත්, තම වර්ගයාට ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ…… ඒ වෙනුවෙන් ඉදිරියට ගොස් ලොවට පෙන්වූ ආදර්ශය. මම සියල්ල…

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා.…

මගෙ මව් ලංකා

මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සින්හවන්ශයික සින්හෙලයන්වූ අපට…