Month: July 2024

ලෝක ස්වභාවය තුළ මිනිසා දෝලනය වන්නේ හොඳ හා නරක අතර වන බවයි මිනිසා හැමදාමත් විශ්වාස කළේ.

සැපත- විපත, අඳුර-එළිය, ජය-පරාජය, කන්ද-පල්ලම, ශීතය- උෂ්ණය, ගින්දර-වතුර, තද- මෘදු, කාරුණික- අකාරුණික, හොඳ-නරක, දෙව්ලොව අපාය- දෙවියන් හා යක්ෂයාමේ ආදී වශයෙන් මිනිසුන් සකල පැවැත්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංසිද්ධීන් ලෙස සංජානනය කරනු ලබනවා.…

කිවුලේගෙදර මොහොට්ටාලගේ වීර දියණිය වන රන්මැණිකා මරණය පෙනි පෙනී ලියූ අවසන් ලිපිය…

වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය සාගරයක කදුලු හෙළන්නට ඇතැයි මම සිතමි. රන්මැණිකා ගේ අවසන් හසුන ලියවී තිබූණේ තල්පතක නොවේ.…

හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම.

සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම් වලින් ඇඳුම් තනා ගත්තා. අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ…

කොල්ලනේ  වරෙව් සිහල කෙල්ලනේ  වරෙව්

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව් වරෙව් , වරෙව් …….// කොල්ලනේ වරෙව් සිහල කෙල්ලනේ වරෙව් නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් , තැලී පොඩිවෙන අපේ…

නිරිදු ගැමුනුට  වැඳපන් ලයට එඩිය ජයට ගන්

යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් ඉදිරියටම යන් …….දෑතට එඩි ගන් ආපසු නොබලන්…..පෙරමුනටම යන් යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් නිරිදු රවුලු සිහිකරන් …..ගතට නිබඳ එඩිගනින්…

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය…

දේශපාලන වශයෙන් පමණක් නොව හැම අතින්ම අසරණ වී සිටින ජනතාවගේ ඇස් පාදන මොළය පිරිපහදු කරන ඉතා හොඳ විශ්ලේෂණයක්.

මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනෙ. ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි.ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි.සත්‍ය යනු…

මේ නුඹේ රටයි

පුතුනේ! මේ නුඹේ රටයි. නුඹට හෙවන දුන් පින්බිමයි. නුඹ මුතුන් මිත්තන් ලෙයින් සාර වූ නිජ භූමියයි. නිල්ල පිරුණු යායවල් රැසයි රැල්ල නිති සිඹින පුද භූමියයි දිස්නෙ වැටෙන මිණි මතුවෙනා මේ…

හඬන්නට නොව හඬතලන්නට !

කිවුලේගෙදර මොහොට්ටාලගේ වීර දියණිය වන රන්මැණිකා මරණය පෙනි පෙනී ලියූ අවසන් ලිපිය… 💧 💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧 වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය…

ගෝඨාභය බදු අඩු කළේ ව්‍යාපාරිකයන් ඉල්ලපු නිසා… අද ඒ අය හොයාගන්නත් නැහැ… රට ආර්ථික ගැටළුවකට මුහුණ දුන්නේ ආනයන ආර්ථිකයක කටයුතු කළ නිසා – ජනපති රනිල් කියයි

උපුටා ගැන්ම ලංකා ලීඩර් රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක්…

පොහොට්ටුවන්ගේ ජයඝෝෂා මැද ජනපති පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවකට ගොඩ වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට…

කැකිරාවේ සුදස්සන පාදිලි උන්නාන්සේගේ සැබෑ බුදු දහමට අනුව

සැබෑ බුදු දහමට අනුව උත්තම පුරුෂයෙකු පවා ඉපදුණු ගමන් කතා කළ නොහැකියි. නමුත් කන්‍යාවක ගැබ් ගැනිය හැකියි. සැබෑ බුදු දහමට අනුව බුද්ධත්වය ලැබූ බුදුවරයෙකුට පවා යමමහ පෙළහර පෑ නොහැකියි. නමුත්…

සාම ආක්‍රමණය හෙවත් ආක්‍රමණ සාමය !

සාමය ආක්‍රමණය වීම ! සාමය , සමගිය යනු එකෙකු වෙනුවෙන් පමණක් යෙදෙන්නක් නොවේ. සාමය සමගිය යන වචනයේ භාවිතාව නම් එකෙකුට වැඩි පාර්ශ්වයන් ඇති විටදීය. එකෙකු වූ තැන සාමය , සමගිය…

මම මේ මොහොතේ හිතමින් හිටියේ ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය අතර තියෙන වෙනස ගැන.

සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් එම මාධ්‍ය සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ් සෘජුප්‍රතිඵලයක් වන ජඩ මාධ්‍ය හිස් අහසේ පැල වගාකර ඒවායේ අස්වනු…

සත්‍යය පැහැදිළිව පෙනෙද්දී සත්‍යය, සමගිය සහ සංහිඳියාව අරභයා කොමිසමක් පත්කිරීම කොහේදෝ යන තවත් නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමකි.

දේශබන්ධු ආචාර්‍ය සුදත් ගුණසේකර නැවත පලකිරිමකි 2024.3.26. මේ රට පිළිබඳ සත්‍යයේ ඉතිහාසය. ප්‍රාග් ඉතිහාශය පසෙක තැබුවද ලොව පුරා ඉතිහාශය හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රවීන පඬිවරුන් විසින් පිළිගත් ඉතිහාශය අනුව මේ රට…