Month: July 2024

සාම ආක්‍රමණය හෙවත් ආක්‍රමණ සාමය !

සාමය ආක්‍රමණය වීම ! සාමය , සමගිය යනු එකෙකු වෙනුවෙන් පමණක් යෙදෙන්නක් නොවේ. සාමය සමගිය යන වචනයේ භාවිතාව නම් එකෙකුට වැඩි පාර්ශ්වයන් ඇති විටදීය. එකෙකු වූ තැන සාමය , සමගිය…

මම මේ මොහොතේ හිතමින් හිටියේ ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය අතර තියෙන වෙනස ගැන.

සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් එම මාධ්‍ය සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ් සෘජුප්‍රතිඵලයක් වන ජඩ මාධ්‍ය හිස් අහසේ පැල වගාකර ඒවායේ අස්වනු…

සත්‍යය පැහැදිළිව පෙනෙද්දී සත්‍යය, සමගිය සහ සංහිඳියාව අරභයා කොමිසමක් පත්කිරීම කොහේදෝ යන තවත් නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමකි.

දේශබන්ධු ආචාර්‍ය සුදත් ගුණසේකර නැවත පලකිරිමකි 2024.3.26. මේ රට පිළිබඳ සත්‍යයේ ඉතිහාසය. ප්‍රාග් ඉතිහාශය පසෙක තැබුවද ලොව පුරා ඉතිහාශය හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රවීන පඬිවරුන් විසින් පිළිගත් ඉතිහාශය අනුව මේ රට…

මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට හෝ රජයක් පිහිටුවීමට ජනතා චන්දය අපේක්ෂාකරණ සියලු දෙනාම විසින් ජාතිය ඉදිරියේ අනිවාර්‍යෙන්ම, පිළිගතයුතු ඓතිහාසික යථාර්ථයන් පිළිතුරු දියයුතු ප්‍රශ්න සහ දියයුතු ප්‍රතිඥා මාලාවක් මෙහි පහතින් දක්වමි.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලං.ප.සේ.) අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති. (1991-94) ඓතිහාසික යථාර්ථයන් සින්හල ජාතිය මෙන්ම සින්හලේ රාජ්‍ය ආරම්භ වන්නේ ක්‍රි.…

ජාතියේ මුරදේවතාවුන් වහන්ස,මේ උදාවී ඇත්තේ, රට,දැය සමය  බේරා ගැනීම සඳහා, ඔබ වහන්සේලාගේ බලය පෙන්විය යුතු කාලයයි

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර බුදුන් වහන්සේට සමකළ හැකි වෙනත් කිසිම අයිතිහාසික ආගමික ශාස්තෲ වරයෙක් ලෝකයේ පහලවී නැත. බුදුන් වහන්සේ උපත ක්‍රි.පූ,623 බැවින් ක්‍රිස්තුස් වහසේ ගේ උපතට ඊට වසර 623ක පසුවය.…

ජනාධිතිවරයාගේ ධූර කාලය පිළිබඳව ගැඹුරු කතිකාවක් මේ වන විට ඇති වී ඇත.

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි ය. “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක්…

NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

උපුටා ගැන්ම ලංකා ලීඩර් පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ ‘ක්වොන්ටම් ලීප්’ දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද ‘විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ’ අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව…

විදෙස් නඩු තීන්දුවලට ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි..

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත්…