Month: September 2024

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

චන්ද්‍රසේන පණ්ඩිතගේ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි;…

ඉත්තෑකන්දේ හිමි, රංගෙ බණ්ඩාර පුංචිනිලමේ ඇතුළු ප්‍රභූහු රැසක් රට හැර යති

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාලිත රංගෙ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු ප්‍රභූන් රැසක් කටුනායක ගුවන්තොටුපළෙන් රට හැර ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි. හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ…

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ඇත එම නිවේදනය පහතින් දැක්වේ ආයුබෝවන්ආදරණීය පුරවැසියනි,සැප්තැම්බර් 21…

ශ්‍රී ලංකාවේ 09වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වෙයි

ජනාධිපතිවරණයේ මනාප ගණන් කිරීම යටතේ ලද ඡන්ද ප්‍රතිඵලය ද අනුව ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන්…

කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව සියයට 50 ක් ලබා ගැනීමට අසමත් වී තිබේ ජනපති සටනේ පළමු ගණන් කිරීමේ අවසන් ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයට අනුව පළමු ඡන්ද ගණන් කිරීම යටතේ මුළු දිවයිනෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 56,34,915ක් ලබා සියයට 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා සියයට…

මනාප ගණන් කරයි

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව හරි අඩක් ලබා ගැනීමට අසමත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.ඒ අනුව දැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා…

09 වැනි ජනපතිට තනිව ජයගන්න බැරිවෙයි

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය.1982 වසරේ සිට ආරම්භ වූ ජනාධිපතිවරණ වලදී පත්වූ සෑම අපේක්ෂකයෙකුම පළමු ඡන්ද ප්‍රතිඵලය අනුව…

ඉපදියන් මෙවන් වූ යතීන් දහස් ගණනින් !

බිම නිදිවදින විට දැය කොරගසන විට කිම බුදු වදන් කරකියා ගත නොහෙන තැනකට. ගනු පුත……. ගනු දූ………. එනු පෙරට පළමුව බිමෙහි නිද්‍රාව සිඳින්නට දැයෙහි කොරය නසන්නට. කියමු ඊට පසු ලොව්තුරු…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂය නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත නොකළහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ද?

අරුණ ලක්සිරි උණවටුන B.Sc.(Col), PGDC(Col), නීතීඥ. 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමටනීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු…

ගිනිගත් සිවුරේ ඉල්ලීම නව ජනාධිපති වෙත මෙසේ යොමු කරම්හ

ගරු නව ජනධිපති තුමනි,-ඔබ කිනම් පක්ෂයකට අයත් බව තවම මා නොදන්නෙමි – ඉතින් ජනධිපති තුමනි අවුරුදු ගණනාවක් තිස්සේ මොර සුරන වැස්ස මෙන් දේශපාලනික වේදිකාවන් තුල හඬ නැගු ඔබ හෙට දින…

අලුත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන යෝජනා 9ය.

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. 1. ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන රාජ්‍ය සේවකයන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ක්‍රියාත්මක කිරීමට මහජන පැමිණිලි සටහන් කිරීමට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.අ.…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය එළිදරව්වන නිසාද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුනB.Sc(Col), PGDC(Col) 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 දින ගාල්ල…

12 ස් වැදෑරුම හෙළිකල වෛද්‍ය නිරුවත !

මෙවර චන්දයෙන් පසු ඔවුන් විසින් අපේක්ෂා කල තම පක්ෂය බලයට නොපැමිනියොත් අනපේක්ෂිත කණ්ඩායමක් බලයට අවොත් එවැනි අවසථාවක රටින් පිටවීමට බුරුතු පිටින් මාන බලන ජනහද දිනු පිරිසක් මෙන්ම,තම ජිවිත බියට හා…