නාමල් ජනාධිපති අපේක්ෂක ලෙස තෝරගන්න කලින්, විසඳා ගත යුතු ප්‍රශ්නයක් තිබුණා

රාජපක්ෂ පවුල විසින් වරින් වර සොරා කන ලද ජනතාවගේ මුදල් කෙසේ වෙතත් පියාවන මහින්ද රාජපක්ෂ යුද්ධය පැවති සමයේ දුරකථනයෙන් ලිබියාවේ රාජ්‍ය නායක කර්නල් මුවන්මර් ගඩාෆි […]

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති […]

උරුමක්කරුවෝ කවරහුද ?

ප්‍රශ්නයක් නැගී ආයේය. ඇත්තේ සරල පිළිතුරකි. මේ උදාහරණය ගන්න ! ඔබට අයිති ඔබගේ නිවසක් ඇත. එම නිවසට තාවකාලිකව ලැගුම් ඉල්ලාගෙන පැමිණියෙක් ඔබගේ වූ කරුණාව මත […]

හෙලයනම් එඩිතරයි නිරතුරු වනේ සරනා සරනා සිංහයකු ලෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය  දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ […]

නවතම අවිය වී ඇත්තේ මේ නවතම ප්‍රහාරක “කෙලෙහි ගුණ” අවියයි

කළගුණ සැලකීම අවියක් ලෙස පාවිච්චි කිරීම හෙවත් කළගුණ සැලකීමේ අවිය ! නවතම සොයාගැනීමක් ! අවි පාවිච්චි කරන්නේ ප්‍රහාරයන්ටය. ප්‍රහාර දෙන්නේ අනිකාව පරාජය කිරීමටය. අනිකාව පරාජය […]

ආචාර්ය මහාචාර්ය දෙවිවරුන් පිරිසක්ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ වේදනාව දැක තිබේ

විශේෂ ප්‍රවෘත්තියක්.ආචාර්ය මහාචාර්ය දෙවිවරුන් පිරිසක්ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ වේදනාව දැක (විඳ නොවේ) ලක් පොළවේ නැවත ඉපිද මාළිමාවට එක්වන්න ඒකමතිකව තීරණය කර තිබෙනවා. මං මේ […]

ඊශ්‍රායලයට අද ගහනවා..

ඊශ්‍රායලයට අද ගහනවා.. ආරියතිලක2024.08.05 ඊශ්‍රායලයේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කරමින් ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද දිනය ඇතුළත ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ඇමරිකාව අනතුරු අඟවන […]

ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය ඒකාබද්ධ වී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ

ආරියතිල2024.08.03 ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය ඒකාබද්ධ වී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට […]

ජාතිවාදයේ සැබෑව !

ජාතිවාදයේ සැබෑව ! ජාතිවාදයට තදබල ලෙස විරුද්ධ , ජාතිවාදයට පුදුම ලෙස පහරදෙන , ජාතිවාදය අතිශයින් පිළිකුල් කරන , ඉතා සාමකාමී , සහජීවන ලැදි , උපාසක […]

‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින්  අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී

ආරියතිලක2024.08.02 ‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින්  අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී. ඒ  පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති […]

ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි

ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා – ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි.අපේ තරුණ තරුණියන්ගේ රසායනික, ශාරීරික සහ චිත්තවේගීය විකෘති කිරීම් […]

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වෙත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පැවැත්වූපහන් 100ක ආලෝක පූජාව

සැමට මෙත් පතාඅලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වෙත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පැවැත්වූපහන් 100ක ආලෝක පූජාව(2024 ජූලි 31 සවස 7.00)

අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝම වරුන්ගේ මැදිහත්වීමක් තුළින්

කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,දෙවියන් සමඟ මිනිසුන් විසින් කරනා ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. දේවත්වයට  ලැබිය යුතු ගැඹුරුම අර්ථයත්  ඒ […]

ඉකොනොමැට්ටා නම් ආරූඪ නමක්

ඉකොනොමැට්ටා නම් ආරූඪ නමකින්අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියක අන්තර්ගතය අළාලාපහත සඳහන් සටහන තැබීමට අදහස් කළා. ලේඛකයා හැකි තරම් උත්සාහ කර තිබෙනවා තමන්ගේ විග්‍රහය අපක්ෂපාති පදනමක් මත […]

ජයම්පති රනිල් සමග හැපෙන නිසා

මේ තුන්දෙනාගෙන් මා හොඳට දන්නේ ජයම්පතිව. ජයම්පති රනිල් සමග හැපෙන නිසා, මේ මැතිවරණ සමයේ බොහෝ දෙනකුට ජයම්පති වීරයෙක් සේ පෙනෙන්නට පුළුවන්. ජයම්පති කියන්නේ පල්ලියෙ ඉත්තෙක්. […]

පොලිස්පති රැක ගන්න හිමිවරු පිරිසක් කොටුව දුම්රිය පොළ ලඟට…

ආරියතිලක2024.07.30 දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති දූරයේ වැඩ බැලීම අත් හිටවීම නියෝගය දෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. මේ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස  ඒ නියෝගයට බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට […]

ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්ද?

ආරියතිලක2024.07.29 ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී […]

මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්වරයා

මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීම පමණක්  ප්‍රමාණවත් ද? ආරියතිලක2024.07.28 තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී  කොල්ලුපිටිය  ප්‍රදේශයේදී   කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් […]

බුදු දහම යනු කුමක්ද කියා පැහැදිලි කර ගත්විට අපැහැදිලි බව මානව සංහතියෙන් තුරන් වනු ඇත

අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. එහෙත් සංජානනයේදී අපි ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තදමෙම සංසිද්ධීන් දෙකෙහිම මුළ ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි […]

උමතුව – පරම්පරාවෙන් තමන්ට නොමිලයේ ලැබුණු තම උරුමය දිනෙන් දින තමාම විකමින් , සපාකමින්, වමාරාකමින් අන්‍ය වූ දේශයන්, අන්‍ය වූ ජනයින් , අන්‍ය වූ උරුමයන් දැඩිව වර්ණනා කිරීමට පටන්ගැනීම රෝගයේ මුලයයි.

උමතුව ! මෙවන් දැයකට මෙහෙම වුයේ ඇයි ! ඇයි ? ලොව පවතින ශුද්ධ වූ යතාර්ථය සහ ඒ පිළිබඳව වූ හෙලිකිරීම ඉස්මුදුනෙහි තබා රැකගත්තාවුත් , රැකගෙනආවා […]