Month: May 2025

අධිකරණයකට අපහාස කිරීම පනත  අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස සභාපති වෙත ඉල්ලීමක්…

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස වෛද්‍ය තිලක…

ලක්ෂ 5ක නඩු ගාස්තු ගෙවූ නීතීඥවරයා, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේද ඇතුලු තොරතුරු විමසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ තවත් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උත්සාහ ගත් අතර එහිදී ලක්ෂ ගණනින් රජයට නඩු ගාස්තු ගෙවීමට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්කර තිබේද සහ පත්කර තිබේනම් එකී පත් කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබීම  සොයා බැලුවේද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්…!

යූ.කේ.අරුණ ලක්සිරි මහතා විසින්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙතින් පහත තොරතුරු ඉල්ලා ඇත. 1. 1. ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත…

ගෝඨාභයට නඩු දාන්න කීයා රජය බලපෑම් කළා …………..

ස්වාධීන ආයතනයක් ලෙස පැවැතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිදුව ඇත්තේ දේශපාලන බලපෑම්වලට අනුව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන්…

2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5….!

1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.…

අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරනශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුව සොයා බලනවාද?

සේවාදායකයාට ඇප ඉල්ලා අධිකරණයට ගිය නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම, වෙනත් අයෙකුට ඇප ලබා දීමට අධිකරණයට ගිය තැනැත්තා දුරකථන නාද වී රක්ෂිත බන්ධනාගාරගත වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරයේ දී ඝාතනය වීම…

Protected by Security by CleanTalk