Month: October 2025

රටක ඕනෑම පුරවැසියෙකුට ලැබිය හැකි උසස්ම ගෞරවය සත්‍යගරුක භාවයෙන් යුක්ත වීමයි.

ගෙදර දොරේ යහපත් දෙමව්පියන්ගේ ආභාෂය, පාසලේ හා විශ්ව විද්‍යාලයේදී හෝ සේවය කරන ස්ථානයේදී සත්‍යගරුක වීම, අවංක වීම, විශ්වාසය රැක ගැනීම පැළඳ සිටින රත්තරන් හා මැණික් වලට වඩා වටින බව දිනක…

ජනතා විමුක්ති පෙරමුණෙහි කොමියුනිස්ට්වාදී ඉලක්කය, ජාතික භික්ෂු පෙරමුණ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය.

ආරියතිලක2025.10.15 ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාස්ශනයේ සඳහන් වන්නේ මෙසේ ය. “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක්…

පුදුම වැඩේ කියන්නේ ත්‍රස්තවාදීන් මිනීමැරුවත් යුධ අපරාධ ලෙස නොසැළකීමයි.ත්‍රස්තයාට මිනීමරණ්න තැන නොතැන කියලා නැහැ. ඒක නීතිය ගණන් ගන්නෙත් නෑ සදාචාරය ගණන් ගන්නෙත් නැහැ.

එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ. මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන…

කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?

ආරියතිලක2025.10.10 “කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි…

Protected by Security by CleanTalk