Month: October 2025

ජනතා විමුක්ති පෙරමුණෙහි කොමියුනිස්ට්වාදී ඉලක්කය, ජාතික භික්ෂු පෙරමුණ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය.

ආරියතිලක2025.10.15 ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාස්ශනයේ සඳහන් වන්නේ මෙසේ ය. “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක්…

පුදුම වැඩේ කියන්නේ ත්‍රස්තවාදීන් මිනීමැරුවත් යුධ අපරාධ ලෙස නොසැළකීමයි.ත්‍රස්තයාට මිනීමරණ්න තැන නොතැන කියලා නැහැ. ඒක නීතිය ගණන් ගන්නෙත් නෑ සදාචාරය ගණන් ගන්නෙත් නැහැ.

එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ. මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන…

කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?

ආරියතිලක2025.10.10 “කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි…

DMK Uduravana නම් තැනැත්තෙක් මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දක්වා තිබුණු සටහනේ “දෙමළ ජාතිකයෙක්” කියන වචනය සඳහන් කර තිබුණා.

මට එක්වරම හිතුනේ ජාතිය වර්ගය හඳුනාගන්න බැරි මිනිස්සු රට බේරගන්න ඉදිරිපත් වන්නේ කොහොමද කියලා.මා උඩුරාවණට යැවූ සටහන පහත දැක්වෙනවා: ලාංකික දෙමළ ජාතිකයෙක් කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ ජීවිත කාලයෙන් අඩකට…

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන ආනන්ද විජේපාල මහතා උපතින් දමිළ වන බවත් සිංහල නම් හා වාසගම් ඔස්සේ තමන්ගේ මුල් වාර්ගික අනන්‍යතාවය වෙනස් කරගෙන ඇති බවක් එක්තරා ලේඛකයෙක් සමාජ මාධ්‍ය ජාලයට ලියා තිබුණා.

දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට වසර තුන්දහකට එහා ගිය ඉතිහාසයක් හා අනන්‍යතාවයක් තිබෙනවා.ඇත්තෙන්ම දමිළ වර්ගයාගේ භාෂාව වූ ද්‍රවිඩ භාෂාව පොහොසත් සාහිත්‍ය භාෂාවක් බවට පත්කිරීමට දමිළ උගතුන්ගෙන්ද විශාල දායකත්වයක් ලැබුණා. බහුතරය හින්දුන්…

Protected by Security by CleanTalk