සිංහපුර නාහිමිට අස්ගිරි සම්මානයක්:

ථෙරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙන සිංගප්පුරුවේ වට් බුද්ධගුණ විහාරාධිපති සිංගප්පුරු තායි සංඝ සභාවේ උප සභා පති අචාර්ය ප්‍රාකුර් සොපොන් බුද්ධි කුත් කොන් හියැන් මහවීරෝ නාහිමියන්ගේ  සේවය අගයමින් උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛීත අස්ගිරි මහා නාහිමියෝ ගෞරව සම්මාන උපාදියක් පිරිනැමුහ.

source Lankadeepa.lk

Awarded Hon:doctor ship
Asgiri and Singpor

Protected by Security by CleanTalk