569 – Legal Dialogue and Heritage Research

Ceylon Diary – Constitutional Interview Archive This curated video playlist presents a series of interviews and civic discussions focused on Sri Lanka’s constitutional framework, legal rights, and national governance. Featuring respected voices from journalism, law, and public service, these sessions offer valuable insights into the lived realities of constitutional interpretation, citizen responsibilities, and institutional accountability.

Topics Covered Include: – Fundamental rights and legal protections – Civic duties and democratic participation – Institutional roles and public accountability – Historical context and policy evolution

This archive is ideal for students, educators, legal researchers, and civic advocates. It serves as a living classroom—bridging legal theory with public discourse.

සිංහලේ දිනපොත – 569 නීතිමය සංවාදය සහ උරුමය පිළිබඳ පර්යේෂණය

මෙම නාලිකාව ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ වසර දහස් ගණනක් පුරා පැවති අනුලංඝනිය උරුමය, 1815 ගිවිසුමේ 5 වන වගන්තිය, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යටතේ ආරක්ෂා වන බුද්ධ ශාසනයේ විශේෂ ස්ථානය පිළිබඳව විවරණය කරයි.

මෙම පර්යේෂණය, විශේෂඥයන්, ලේඛකයන්, ගිහි පැවිදි සැවොමගේ සහභාගිත්වයෙන්, මානව තහවුරු කිරීමක් ලෙස ක්‍රියාත්මක වේ. නීතිමය, සමාජීය සහ සංස්කෘතික වශයෙන් බෞද්ධ උරුමය තහවුරු කිරීම සඳහා මෙය ජීවමාන පදනමක් වේ.

Watch the full playlist here:Click Here

“569 නීතිමය සංවාදය සහ උරුමය පිළිබඳ පර්යේෂණය”

Protected by Security by CleanTalk