Spread the News

දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!

අද සිංහල බෞද්ධයා මරණින්දේය. හතු පිපෙන්නා සේ සැම තැනම පල්ලි කෝවිල් ඉදිවෙමින් පවතී. දේශපාලකයෝ විශාල පිරිසක් තම සිංහල බෞද්ධකම පසෙකලා අඩුම තරමින් වර්ෂයකට එක හරෙකු හෝ උරෙකු තම දෙවියන් උදේසා ඝාතනය වන ආගමික සත්ව ඝාතනාගාර රාජ්‍ය මට්ටමින් ඉදිකිරමින් යයි. (යම්කසි ආගමික තැනක සතුන් මැරීම සිදු කරයි නම් අප සිංහල බෞද්ධ දැක්ම වන්නේ එය ආගමික සත්ව ඝාතනා ගාරයක් බවයි). පුදුමයට කාරනයනම් පළමුවෙන් තෙරුවන් නැමද පන්සල් ගොස් බණ අසා දෙවනුව මහා පල්ලි විවෘත කොට, අමුතු මාදිලියේ ඉතිහාස කතා ඇතුළත් කර, අප මවු රට විවධ කොන වලින් ඩෑහෑ ගැනීමට මාන බලන ලංකාව තුළම ජන්මය ලත් නමුත් තම සහෝදර මහජාතිය (මහා ජාතිය සුළු ජාතියට සහෝදරයෙක් වුයේ තම ඉඩම් කඩම් බව බෝග නිකරුණේ ලබාදී තම භාර්යා සම්පතද සරණ පවා දීමට කිසිම මිල මුදලක් අපේක්ෂා නොකළ නිසයි) කීප විටක්ම ඉතිහාසයේදී හා මෑත භාගයේදී අසරණ කෙරු විජාතින් ඉහළින් ඔසවා තබා කතා කිරීමයි.

සිංහල බෞද්ධ වන අප ඉතා කණගාටුවෙන් පවසන්නේ හෙළ බෞද්ධ කරුණාව යටතේ සිටින තිරිසන් ආත්ම ඇති නමුත් මිනිසුන් අතින් නිකරුණේ මැරුම් නොකන, පෙර පවට තිරිසන් වී ඉපදුණත් යම්කිසි යහපත් කර්ම බලවේගයක බලයෙන් අප බොදු ලක්බිම ඉපදුන යම්තාක් දුරකට පින් ඇති අහිංසක නිරී සතුන් මරාකන මර්මස්ථාන ඉදිකරීමට සිංහල බෞද්ධ යැයි කියාගන්නා දේශ පාලකයන් ඉදිරිපත් වීම අපේ ජාතියටද අහිංසක තිරිසනා ටද ගැසූ හෙණයක් බවයි.

ඔවු මේ වර්ෂ 2012 නමුත් අකාලික වූ බුදුබණ අමතක කරමින් සිංහල අපි කරන පවු අලුත් ලෝක (මෝඩර්න් වොර්ල්ඩ් අයි) ඇසෙන් වසා ගත හැකිද?. නැතිනම් අපි පල්ලි කෝවිල් ඉදිකළ පලියට අපිට‍ පන්සල් සදා දීමට විජාතින් විසින්ඉදිරිපත් වෙයිද? අරාබියේ ඇති පුණ්ණසිවානු භික්ෂුන් වහන්සේගේ පන්සල (මක්කම) වැදීමට හෝ එය ළගින් අඩුම තරමින් කුඩා බුදු පිළිමයක්වත් තැන්පත් කිරීමට අවසරයක් ලැබේවිද?. රජතුමා අවසර දුන්නත් ආගමික පුජකයන් එසේ කිරීමට ඉඩ දෙයිද? වතිකානුවේ භුමියේ පන්සලක් සාදා ගැනීමට ඉඩම් කැබැල්ලක් (අඩුම තරමින් මතු නිවන් දැකිමටවත්) ලබා දෙයිද?. නැත… දේව වාදීන් සැමදා තම දේවියගේ මතයට ගරුකරයි. ලොවුතුරා බුදුන් අදහන අප මෙය පාඩමකට ගත යුතුය.

සිංහලයන් තම පෞර්ෂත්වය හා තම ජාතික අභිමානය හදා වඩා ගැනීමට කාලය පැමිණ ඇත. (නොදැන හෝ පස් පවු නොකිරීමට) දේශ පාලකයන්ට තම කොන්ද පණ නැතිවෙන විට විවිධ නැටුම් කළ හැක. නමුත් සිංහල අප මේවා රාජ්‍ය මට්ටමින් හෝ, පන්සල් මට්ටමින් හෝ, ගම් මට්ටමින් හෝ පුද්ගලික මටමින් හෝ අනුමත නොකළ යුතු කටයුතුය. ඒ ඇයි කිවහොත් අප අනාගත දු දරුවන්ගේ නිදහස් නිවහල් උරුමයන් විනාශ කිරීමත් ඔවුන්ව සියුම්ව අපාගත කිරීමට විවිධ ක්‍රම වේදයන් ප්‍රසිද්ධ යැයි කියාගන්නා සිංහල බුද්ධිමතුන් ලවාම ප්‍රසිද්ධ කිරීමයි. උරෙකු, එළුවෙකු, බැටළුවෙකු, හරකෙකු, තම අවසාන ගමන් මග එනම් මරණය ලගා කරගන්නේ පල්ලිය හෝ කෝවිල තුළ දෙවියෙක් වෙනුවෙන්නම් එය මිනිසා විසින් තම බඩ වියත රැකගැනීමට කරනා නින්දිත ක්‍රියාවක් බව අප වටහා ගත යුතුය . එය සසර තියෙන තුරු පලදෙන අකුසල කර්මයකි.

යම්කිසි කෙනෙකු රජෙක් විය හැක, නමුත් රජා උන පලියට තම රටේ තිබෙන විවිධ ආගමික මත නිසා විවිධ පල්ලි සදා තමනුත් නොදැනුවත්වම පවු ගොඩ ගසා ගැනීම අනවශ්‍යය. බුද්ධිමත්ව ක්‍රියා කොට යාග හෝම වලට සහභාගි නොවී පවු කරන මිනිසාද අවසනයේ හැකිනම් පවු කරන දෙවියාද පාපයෙන් ගලවා ගැනීමට ක්‍රියා කිරීම සිංහල රජෙකුගේ අපේක්ෂාව විය යුතුය. එය බුද්ධිමත් රජෙකුගේ ක්‍රියා කලාපයයි.

සියුම්ව දේශපාලනය ඔස්සේ පැලපදියම් වන ආගමික දේවස්ථාන දෙස ඇස් කන් යොමු කර බලා සිටිමු !

‘බුද්ධ ධර්මයට අනුව මිනිසාට මෙන්ම සත්වයන්ටත් බුද්ධිමත් භාවයක් ඇත. මිනිසා සහා සත්වයන් අතර හුවමාරු කරගත හැකි පාඩම් බොහෝය. මිනිසාට මෙන්ම ඊළග භවයේදී හෝ සත්වයන්ටද නිවන් දැකීමට අවස්ථාවක් තිබේ. එබැවින් සත්වයන් හා අප අතර විශ්වාසය, ගෞරවය, ආදරය පැතිර යායුතුය. සතෙකු මරා දැමීමට මිනිසෙකු ඉදිරපත් වීම නොවටිනා කාරණයකි. ‘

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය

2 thoughts on “දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!”
  1. President’s anti-Muslim sentiments shown in Dambulla

    Sunday, 22 April 2012 10:31
    Lanka News Web
    Hits: 221

    E-mail
    Print
    PDF

    Share

    It was on April 17th that we first reported that President Mahinda Rajapaksa had instigated the Chief Incumbent of the Rangiri Dambulu Rajamaha Vihara, Ven. Inamaluwe Sumangala Thero to protest demanding the removal of a Muslim mosque in Dambulla.

    The reports were proven right with the hand grenade attack on the mosque on the 20th and a protest headed by Ven Sumangala Thero and UPFA Matale District MP Lakshman Perera where they surrounded the mosque and harassed the Muslim devotees at the mosque.

    The governing party electoral organizer, Minster Janaka Bandara Tennekoon did not participate in the protest and it was liquor businessman in the area, MP Perera who carried out the President’s bidding. Perera had met with the heads of the mosque on the 19th night following a Presidential directive and had asked them to move the mosque out of Dambulla. The Muslim heads had been informed that they would be given another land and monies to construct the mosque if they agree to move it. However, the Muslim religious leaders have declined the proposal. Perera had immediately informed the President of the outcome of the meeting and had received instructions form the President on proceeding with the protest campaign.

    It is also learnt that the President had also wanted to put Minister Tennekoon in difficulty through these actions.

    A senior government minister told us that although the President tries to portray a public image that he liked the Muslim community, in reality he did not like them at all.

    The minister said that the President is an extremist in nationalism and religion and is also a firm believer of the caste system.

    He said the President had on many occasions said, “Don’t ever trust those Thambis (Muslims).”

    However, Muslim members in the government believe that the President was aware of the attack on the Dambulla mosque and he was aware of the efforts to create disharmony among Muslims and Sinhalese.

    It is learnt that the Muslim members in the government have as a result been placed in a difficult spot before the Muslim community in the country.

    A large number of Muslim countries supported Sri Lanka at the UNHRC when a US backed resolution against the government was taken up in Geneva last month.

    A governing party MP told us that given this situation, the efforts to instigate communal disharmony like in the Dambulla incident would have a devastating impact on the country before the internal community in future.

Comments are closed.