Spread the News

කොටි හිතවත්තු සහ මහා බලවත්තු

  • කොටියන් විසින් ස්ථුප සැදීමට විරුද්ධ වන්නේ මන්ද එය බෞද්ධ විරෝධයක් නොවේද ?
  • කනගරායම් කුලමේ ඉදිවන මහා දාගැබකට විරුද්ධව ප්‍රකශයක් කරන මල කොටි අඩවිය කියා සිට්ටින්නේ ජනඝාතක ශ්‍රීලංකාව විසින් ඔවුන්ගේ අන්තර්ජාතික හවුල් කරුවන් සමග එක්වී සුවිශාල දාගැබ් තනන්නේ  (Eezham Tami) ඊසම් ටැමිල්(අලුත් දෙමල ජන වර්ගයක් ) නව ජන වර්ගයට අසාධාරණයක් වන ලෙස බවය. එය කෙසේද යතොත් යුද්ධයකින් සාපලත් ඊසම් ටැමිල් රෙද්දකින් තැනු කුඩාරමක සිටින විට පාන් හා කිරි පිටි ලබාදී ඔවුන් වෙත දියුණුවේ අයිතිවසිකම ද රජය විසින් ලබා නොදී මෙම කුමන්ත්‍රනය හමුදා ව අතින් දියත් වන බවය.
  • කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ගවලට අලුත් නම් තැබීම ට මොවුන් විරිද්ධ අතර අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් හා ‘අලුත් පාර’ නමින් නම්කෙරු මාර්ගවල නාම පුවරු සඳහා විශෙෂ කැමත්තකින් යුතුව සොල්දාදුවන් අරක්ෂා කරන බවය.
  • සුද්දන් සමග පැමිණි මේ දෙමල මිනිසුන් උතුරේ තිබුණු සිංහල ගම්මාන සියල්ල දෙමල නම් තැබුවේ සුද්දගේ සහාය ඇතුවය සිහල රටේ ගම්මාන නාම තම ස්වාර්ථය සදහා වෙනස් කල කුමන්ත්‍රණ සිහල අප විසින් දනී.
  • දැනට දෙමල ගම්මාන වල දෙමල නාමයන් විග්‍රහා කිරීමට දෙමල ප්‍රවීනයන් හටවත්  බැරිය ඊට හේතුව සිහල භාෂාවේ ම හුරුවටම දෙමල නාම තැබීමය.
  •  ද්‍රවිඩ සන්ධානය තවත් පැමිණිල්ලක්‌ “පාරම්පරික ද්‍රවිඩ ප්‍රදේශවල බෞද්ධ විහාර ඉදිකරනවා. උතුරු නැගෙනහිර ඉඩම් ඩැහැ ගන්නවා. උතුරු නැගෙනහිර සතුටුදායක තත්ත්වයක්‌ ඇතිවීමට නම් අපට පරිපාලන බලය දිය යුතුයි”
  • රජය සියලු ජනතාවට සමානව සලකයි. සිංහල යන් වන අප එයට විරුද්ධ නැත.නමුත් නයින්ට කිරි පෙවීම ද භයානක බවද සිංහල අප දනී.
  • මත කාලයක රණවිරුන් සැමරීමේ උත්සවයේ  දී පවා අතිගරු ජනාධිපතිතුමන් පැවසුවේ සියලු ජාතින් ලද නිදහසක් බවය.
  • තවමත් සිහල බෝදු ඝාතකයන් සැගවී සිටි.
  • පිටරට සිටින කොටියන්ට ‘ඉ නිවුස්’ ලබා දෙනන්ද අත්අඩංගුවට ගත යුතුය.
  • සිංහල අපි එන්.ජි.ඕ වහලුන් නොවෙමු.
  • රාජ්ජය නායකයන්ට සහයෝගිත්වය දෙන අතර දේශ පාලනය තුල සැගවී සිටින සිහල බෝදු ඝාතකයන්දෙසද බලා සිටුමු.
  • අනවසරයෙන් පන්සල් ඉදිවෙන බවත් අනවසර පල්ලි කෝවිල් ගැන කතා නැති කොටියන් සහ උන්ට කිරිපොවන එන්.ජි.ඕ  කිසිදාක විස්වාශ නොකරමු.
  • සියලු ආශාවන් සපුරාගැනීමට සියලු දෙනාටම දී හිසට වහලක් නැතිව දුක් විදින සිංහල ජාතිකයන් විශාල පිරිසක් පැල් පත් වාසින් ලෙස තම මවු භූ මියේම ජිවත් වීම කෙතරම් අසාධාරණයක්ද?.
  • යාපනයේ නගරයේ ප්‍රධාන විදියක තිබු ‘බණ්ඩා බේකරියට’ සිදුවූ දේ කුමක්ද? එහි තැනූ ‘යාල් දෙවි බිස්කට් ‘  අපේ දේශපාලකයින්ට හා දෙමළ සම්බන්ද කාරයින්ට අමතකද ?
  • යාපනයේ දොරේ අප්පා ඝාතනය පිටුපස සිටියේ කොටි විතරද ? දෙමල දේශපාලනය ඊට සම්බන්ද නැතිද ?
  • උම්බලකඩ අප පොලවේ ගස් යට ඇතයි කියා සුද්දා විසින් කියා රැවටු විට ලක් දේශයට ආ මිනිසුන්හට අප හට වන අසාධාරණය නොපෙනෙන්නේ ඔවුන් නොමිනුසුන් පිරිසක් නිසාද ?.
  • ජයලලිතාගෙන් දිගටම කොටින්ට උදවු ඇය තවමත් කොටි කොඩිය වනයි.
  • වයසක කරුණානිධි ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා ප්‍රකාශයක්‌ ‘ද්‍රවිඩ ඊළාම් රාජ්‍යය ආරම්භ කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත බලපෑම් කළ යුතු බව සඳහන් කළේය.
  • චෙන්නායිහි ත්‍යාගරාජා ශාලාවේදී ප්‍රභාකරන් මිනීමරුවා වර්ණනා කෙරෙන ග්‍රන්ථයක්‌ එළිදැක්‌විණි. මෙහි රචකයා ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වන පාෂා නෙඩුමාරන්ය.
  • හිටපු ඇමරිකානු මැරින් බළකායේ සෙබළකු වන ටිම් කිං නමැත්තා කොටි අරමුදල් මත ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත. ඔහුගේ බලපොරෝතුව ත්‍රිකුණාමලය වරායේ අනාගත අයිතිකරු වීමටද?
  • ඇමේරිකානු ජනාධිපති වන කළු ජාතික සම්බවයක් ඇති ඔබාමා හා ඉන්දියානු වයිකෝ අතර සම්බන්දතාවයක් තිබේද ?.

    ඔබාමා දැක මහත් ප්‍රීතිවෙන වයිකෝ ‘ඔවු අපට පුලුවම් පොත’ චිකාගෝ වලදී පෙන්වයි

  වයිකෝ හා පිරිබාහරන්

  • පලස්‌තීන නායක අබ්බාස්‌ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔහු මෙරටට පැමිණෙන අවස්‌ථාවේ ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයේ නායක විශ්වනාදන් රුද්‍රකුමාරන් නමැති යුද අපරාධකරුවා සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකාව සිදු කළ යුද අපරාධ ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා ඇත. කෙලෙහි ගුනේ මහත එයින්ම පෙනේ.

    මුස්ලිම් වරුන්ට ltte ප්‍රහාරයක්

  • ඉන්දීය විරුද්ධ පක්‍ෂ නායිකා සුෂ්මා යුවරාජ් ද රජය වෙතින් ඉල්ලීමක්‌ කරමින් ද්‍රවිඩයන්ට 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි සඳහන් කරනු ලැබීය එය සිංහල රටේ මළගම වෙනත් ආකාරයකින් ඉල්ලීමකි.
  • ඉන්දීය රජිවු ඝාන්ධි ඝාතකයන් තමිල්නාඩුව විසින් ඔසවා තබන්නේ ඉන්දියාවත් අනාගතයේ දෙකට කිරීමේ අරමුණින් නොවේද ?.

 

රජිවු ඝාතනය ඔවු විසින්ම ගංජා අබින් බි කරගත් සියදිවි හානිකරගැනීමක් කියා පතුරන http://www.tamilnet.tv පින්තුරය.

 

LTTE විසින් රජිවු ඝාතනය සිදු කිරමට මොහොතකට පෙර.

  • ශ්‍රිලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් සහ ලිපිනයන් උපයෝගී කරගෙන පිටරට සිට මත්ද්‍රව්‍ය පාර්සල් එවීමේ සූක්‍ෂම සැලැස්‌මක්‌ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇත.
  • ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ නමින් ඇය පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට බ්‍රිතාන්‍යයේ සිට එවනලද මත්ද්‍රව්‍ය (කොකේන්) පාර්සලයක්‌ තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය මගින් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදී ඇත.
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආරම්භ කරනු ලැබූ නව සැලස්‌මක්‌ විය හැකිබවද පොලිසිය විශ්වාස කරයි. නමුත් අපගේ විශ්වාසනම් කොටි හිතවාදීන් මෙහි පිටුපස සිටින වගය.
  • පිරිභාරන් අහිංසක මිනිසෙකු යයි ටැමිල්නෙට් ටීවී  යන වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
  • ඉන්දියාවේ අවරුදු 850 කට පෙර සිට දෙමලවැසියන් සිටියත් ඔවුන්ට තාම ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයක් පමණි. නමුත් අප රට තුල වෙනම රාජ්ජයක් බිහිකිරීමට කැස කවන්නේ බලවතුන්ගේ දුර්වලතා නිසාද?
  • නෝවීජියානුවන් 76 ක්‌ ඝාතනය කිරීමත් ඔස්‌ලෝහි අග්‍රාමාත්‍ය කාර්යාලය වාහන බෝම්බයකින් පිපිරවීමත් සිදු කළ ඇන්ඩ්‍රස්‌ බ්‍රේවික්‌ නමැත්තා අධිකරණය හමුවේ පැවැත්වූ දේශනයේ අඩංගුවූ කරුණුවලින් සනාථ වුවක් උයේ  නෝර්වේ රාජ්‍යය මෙරටට සිදු කිරීමට ගිය ක්‍රමවේදයන්‍ ය. ඒ මෙරට ද බහු වාර්ගිකයන් හා බහු සංස්‌කෘතියක්‌ දියත් කිරීමයි.

 

අන්තවාදී ක්‍රිස්තියානි සංවිධානයකට සම්බන්ධ ඇන්ඩර්ස් බේරින් බ්‍රෙවික්

කොටි හිතවත්තු සහ මහා බලවත්තු යන දෙකොටසම යන්නේ එක දිශාවක් කරාය එනම් යුද්ධයෙන් පරාජයකල කොටි සංවිධානය නැවත ඇතිකිරීමට අවස්ස්‍ය මනෝ මුලික සාධක නිර්මාණය කිරීමටය. දිනපතා පලවෙන පුවත් පත් දෙස බැලීමෙන් පෙනී යන්නේ යුද්ධය ඉවරවී වසර ගණනාවක් වුවත් තවමත් කොටි ප්‍රශ්නය ඉවරවී නැති බවය. අප උගත් පාඩම් හෙවත් අප උගත් ගොන් පාඩම් කොමිසමෙන් (සිංහල සමාජය විසින් දැනට LLRC කොමිෂම හඳුන්වන නාමය)මහත්වූ හානියක් අපරටට කල ඇත්තේය. එය කෙතරම් ද යතහොත් අපරට ජාතියන්තර උසාවි කරා දැක්කවිමේ ප්‍රවනතාවයක් මෙම ගොන් පාඩම් වාර්තාව මගින් ඇතිකර ඇති බැවිනි. කොටි හිතවත්තු සහ මහා බලවත්තු මෙය විවිධ ලෙසින් අර්ථ දක්වති. එකෙකු මෙය හොඳ යැයිද, තවකෙකු මෙය මදියැයි ද, අතර මැදියෙකු හොඳ නරක දෙකම ඇතියිද යන මතය පළකරයි. නමුත් සිංහල අපගේ මතයනම් මෙම කොමිසම් හිත මතාම අප රට සිංහල බෞද්ධ රටක් හා එය ඉරහඳ පවතින තාක් කල් උරුම සිංහලයන්ටයි යන කාරණය හිතා මතාම යටපත් කොට ඇතිබවය. තවද ඕනෑම ජාතියකට හිතු මතේට පදිංචි විය හැකි ලෝකයේ තිබෙන එකම රට බවටද පත්කොට තිබේ.(බහු ජාතික කෝලොම බහු ආගමික වලීප්පුවට අයිති)

සොහොනක මල මිනිසෙකු මිහිදන් කිරීමටනම් අඩුම තරමෙන් සොහොන් පල්ලාගෙන් වත් අවසර ගතයුතුය. නමුත් අවසරයක් නැතිව බලහත් කාරයෙන් අනුන්ගේ මිනීවළවල් හාරා උඩට විසික්කොට අහකට දමා මලමිනියටද(සිංහල බෞද්ධ අපට)අගවුරව කොට තම තමන්ගේ විදේශ මල මිනි බලහත් කාරයෙන් අපරට තුල මිහදන් කිරීමට ක්‍රියාත්මක වීම සිංහල අපගේ දේශය ආක්‍රමණිකයාගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට දිවි පිදු විරෝධාර අතීත මුතුන් මිත්තන් හටද කරනා නිග්ග්‍රහය ක් බව ලොවට කියන්ට අප කැමැත්තෙමු. සිහල දේශය යනු හිතුමතේට මිනුසුන් පදිංචි කිරීමට තිබෙන පාලු සොහොන් පිට්ටනියක් ද නොවේ. එය සිහල අපගේ මාතෘ භුමිය සහ එය අපේ නිත්‍යය ජන්ම භූමියයි.

තමිල් නාඩුවේ සිටි දෙමළ ජාතික හිතවාදියද, අපරට තුලම පෝෂණය ලබමින් තමිල් නාඩුවේ සිට සුද්දන් හා එක්ව බඩගින්න නිවා(අධිරාජ්ජ වාදය යනු කෙටියෙන් ගතහොත් තම රටේ සම්පත් අනුන්ගේ රටවල් වල සම්පත් බලහත් කාරයෙන් හෝ හුරාගැනීමෙන් හෝ අත්පත් කරගැනීමෙන් තර,වැඩි කරගැනීමක් සඳහාම ගන්නා උපාය මාර්ගයක් ලෙසද හදුන්වා දිය හැකිය) ගැනීමට මෙහි ආ වතු කම්කරුවන්ගෙන් පැවත ගෙන එන දෙමළ දේශපාලනය දැනගත යුත්තේ එකම දෙයකි එනම් සිංහල බෞද්ධ යන්හට හට වින කැටීම සිදුකරෝතොත් එය මේ අත් භාවයේදීම පල දෙන පාප කර්මයකට පෙරෙලන බවය.

(ඔබ දැන් අප හට හිනාවෙන වා ඇති සිංහල මෝඩ මත කියා)

එය එසේනම් ඔබට වැඩි අවි ආයුධ ශක්තියෙන් වැඩි දෙමළ ජාතික මිනි මරුවෙකු වූ අප හට පරම හතුරෙකු වූ ‘කිසිම ප්‍රභාත්මක භාවයක් නැති මිනිසුන් හට යුද්ධයේ අඳුර බෙදු ප්‍රභාකරන් හෙවත් පිරිබාහරන් හට සිදුවූ දෙය කුමක්ද? මලගම් ගිය LTTE නායකයා

සිංහල දේශපාලකයන් මර නින්දේය ඔවුන් ‘කැලේට හඳ බලයෙන් පායා දීමට ඔවුන්ගේම දේසපාලන සිහින මතා ක්‍රියා කරගෙන යති’ කැලේට හඳ පායා වැඩක් නැත. (උතුරු නැගෙනහිරට පමණක්) සිංහල අපගේ උරුමයටත් යන කලදවසක් ද තිබිය යුතුය. කොටි හිතවත්තු වන දෙමළ දේශපාලන පක්ෂද. හොර එන්.ජි. ඕ නඩද අපේ මහා බලවත්තු දැනගත යුතේ දාපු (එන් ජි ඕ හා අනෙකත් ජාතින් හට දී ඇති අශිමිත නිදහස ඇතුළුව  )ඔටුනු සියල්ලම දැම්මේ සිංහල බෞද්ධ මතය බවයි.

එල්.ටි. ටියට හෝ දෙමළ ජාතිවාදයට හෝ වෙනත් රටක අගනුවරක් අපරට තුල ගොඩනැගීමට දගලන සිංහල මතයට විරුද්ධ දේශපාලකයා හෝ ඕනෑම පුද්ගලයෙක් දැනගත යුත්තේ මෙයයි.

‘ සිංහල බෞද්ධ මතයට විරුද්ධ තම හිතු මතේට නැටුවාට කමක් නැත.අප රට තුල සිට විවධ වේශයන් ගෙන සිංහල බෞද්ධ මතයට විරුද්ධ වීමෙන් ස්භාවයෙන් ඔබ අප රටින් අතු ගෑවී යාමේ ස්භාවික සංසිද්ධියට ගොදුරුවී වන බවය.’ඊට විශේෂ හේතුව සිංහල බෞද්ධයන වන අප විශ්වීය දහමක් වන බුදුදහම ආරක්ෂා කරලීමේ සත්තියයානු සම්පන්න භාවයයි.

ඕනෑම යුධයක් කොට ශතක ගණනාවකට පසුද අප බොදු රට බේරාගත හැකිබව අප මුතුන් මිත් තන් විසින් ඔප්පුකොට ඇත.

සිංහල බෞද්ධ වන අප සැමදා අපි ජයගනී.

කොටි හිතවත්තු සහ මහා බලවත්තු ඉදිරියේදී කිරීමට යන මහත්වූ ජාතික ආගමික විනාශයන් ගැන අවධානය යොමු කරමු !

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය