Share





ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් මෙල් මහතාව පිළියන්දල පොලීසිය අද (08) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවය.

Protected by Security by CleanTalk