
ඉන්දියාවේ ඉන්දු කාශ්මීරයේ සිව්සේනා පක්‍ෂයේ නායක සුධීර් සූර් අම්රිත්සාරි ඊයේ (4දා) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ නිසා ඉන්දීය රජය දැඩි කැළඹීමකට පත්ව සිටී. හින්දු ජනතාවගේ ප්‍රබල නායකයකු වූ සිව්සේනා නායකයා ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කළ බවට සැක කෙරේ.
කීර්ති වර්ණකුලසූරිය Divaina