Author: News Room

වසර තුනක් මුහුණුපොතේ පළ කළ සියල්ල බලයට පත්වී මාසයකින් ජනපති අනුර ඩිලීට් කරල

එය ඇනෝනිමස්ලා එතුමාගේ ගිණුමට රිංගා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන්නේ නම් එමගින් රටට ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද? වර්තමාන ජනාධිපතිතුමා බලය ලබා ගැනීමට ආසන්නතම වර්ෂ තුනෙහි එනම් 2021, 2022 සහ 2023…

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ඇරඹීමත් සමඟ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ලිහිල් කොට සැලකීම අතිශයින් භයානක බව..

ආරියතිලක2024.10.19 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කළ බව රජය නිවේදන කළේය. තවමත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළ කරුවන් අතඩංගුවට ගෙන නැත. ඔවුන් මෙරට හෝ විදේශයක හෝ නිදැල්ලේ ය.…

බුදුන් බෝධියට වඳින්න කිව්වෙත් නැහැ, බුදුන්ගේ කාලේ බෝධි පූජා තිබ්බෙත් නැහැ කියලා කථිකාචාර්යවරයෙක් යැයි කියාගන්නා කැකිරාවේ සුදස්සන හිමි වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී කියන ආකාරය මා අසාගෙන සිටියා.

මොහුව මා පෞද්ගලිකව හඳුනනවා. කලකට ඉහත දී මගේ ගෝලයෙක් වෙන්න කැමැත්ත පළ කළත් මා ඊට කැමති නොවුන නිසා සම්බන්ධය පූර්ණ වශයෙන්ම දුරස් වුණා. ඒ ගැන මා හට ඇත්තේ සතුටක්. බුදුන්ගේ…

Protected by Security by CleanTalk