කොටින්ට සහ එන්ජීඕ 5 කට නෝර්වේ කෝටි 180 ක් ගෙවලා
කොටින්ට සහ එන්ජීඕ 5 කට නෝර්වේ කෝටි 180 ක් ගෙවලා කීර්ති වර්ණකුලසූරිය source: නෝර්වේ රජය කොටි සහ රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් කෝටි 180 ක අති විශාල මුදලක් (ක්‍රෝන් මිලියන 100)…
කොටින්ට සහ එන්ජීඕ 5 කට නෝර්වේ කෝටි 180 ක් ගෙවලා කීර්ති වර්ණකුලසූරිය source: නෝර්වේ රජය කොටි සහ රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් කෝටි 180 ක අති විශාල මුදලක් (ක්‍රෝන් මිලියන 100)…
ජිනීවා සමුළුව පසුබිමේ රහස් වාර්තාවක් ජනපතිට කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවාහි මානව හිමිකම් සමුළුවට පසුබිමේ සිදුවූ තොරතුරු ඇතුළත් රහස් වාර්තාවක් එම සමුළුවට සහභාගි වූ තරුණ දේශපාලනඥයකු විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා…
“ඇමරිකානු යෝජනාවට ඉන්දියාව පක්‍ෂවීම නින්දිත ක්‍රියාවක්” – ඉන්දීය පුවත්පතක් කියයි source: කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින් ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම නින්දිත ක්‍රියාවක් යයි ඉන්දීයාවේ “ඩේලි පයනියර්”…
පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්න්‍යාගමිකකරණය වැලැක්විය නොහැක බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිණි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්න්‍යාගමිකකරණය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය…
වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි සිංහලයන් මර නින්දේය. ආගමික ගුණ්ඩුව වෙනුවට සර්වාගමික ගුණ්ඩුව ද මෙරට රජයමින් තිබේ. යුද්ධයෙන් පසු සැබෑ සාමය ඇතිවුණි එහෙත් ඒ…
දැක්‌කොත් බුවා නොදැක්‌කොත් එබුවා ජාන සම්පත් සොරකමේ ගිය විදෙස් නඩය කොටු වූ හැටි source: පසුගිය පෙබරවාරි මස 24 වැනිදා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයත් එහි නීති අංශයත් එක්‌ව සුවිශේෂ…
ආරක්‌ෂක අමාත්‍යාංශය චැනල් 4 නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරනවා ලසිත දුමින්ද source: බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් පෙරේදා (14 වැනිදා) විකාශය කළ පදනම් විරහිත එම නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරන…
රාජ්‍ය තාන්ත්‍රික නොවන මට්‌ටමෙන් මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ හතර දෙනකුට එජාපයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු රටට එරෙහි ගතු කියනවා – වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන අකිත පෙරේරා source:…
චැනල් 4 -2 සමඟ ද්‍රවිඩ සංධානයෙන් ඇමරිකාවට “ඔක්‌සිජන්” source: චැනල් 4 -2 විඩියෝපටයේ දිස්‌වන ෙමි දර්ශනයේ පිළිබුවන්නේ වන්නි ද්‍රවිඩ ජනතාව අතර තිබු කොටි යුද ටැංකියයි චැනල් 4 වීඩියෝ පටයේ රංගන…
දරුස්‌මාන් ජිනීවා එයි ශ්‍රී ලංකාව විරෝධය දක්‌වයි කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් ප්‍රකාශයට පත් කළ මර්සුකි දරුස්‌මාන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය…
අයන ගෝලය පාලනයෙන් රටවල් සුණු විසුණු කළ හැකි අති බිහිසුණු යුද අවියක් ඇමරිකාවේ!!! source: ටෙස්ලා සිට හාර්ප් දක්වා… නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු…
විද්වත් හමුව source: ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා සහිත යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන බවට බටහිර රටවල් දෙඩූ වහසිබස් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස දක්‌වන ප්‍රකාශයකට සීමා…
‘අයිලින්ගේ’ ජිනීවා මෙහෙයුම source: * ඇමරිකානු යෝජනාව පැය 24 කට පෙර ස්‌විස් කොටින්ට ලැබිලා * ඇමරිකානු රජය, කොටි ජාත්‍යන්තර ජාලය, එන්.ජී.ඕ. සංවිධාන හා චැනල් 4 ජිනීවාහිදී එක්‌වේ * ටැමිල් නෙට්…
ශ්‍රී ලංකා විරෝධී මන්නාරම රදගුරු source: රායප්පු ජෝශප් පියනම මෙරට විවාදිත චරිතයකි. මන්නාරම රදගුරු ලෙස රායප්පු ජෝශප් පත්වූයේ 1992 ජුලි 06 වැනිදාය. 1940 අප්‍රේල් 16 වැනිදා යාපනයේ ඩෙල්µa උපන් මොහු…
කුඩුකාරයන් දූෂකයින් රෙදි අස්‌සේ දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ! source: කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු යළිත් වරක් රතිඤ්ඤා පත්තු කරති. පෙරහර කරති. පෙළපාලි යති. ඒ තම ගමේ සිටි අහිංසක මවක් හා…
ජාත්‍යන්තර කාන්තා දිනය source:දිවයින 8-3-2012 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ (8 දා) ලක් වනිතා පෙරමුණ විසින් සංවිධාන ය කරනු ලැබූ උද්ඝෝෂණය සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිටදීත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණ…
ඇමරිකානු යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකා රජය වෙනස් කිරීම – ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කීර්ති වර්ණකුලසූරිය source: ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාවේ සැබෑ…
කහවත්තේ ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක් ගොඩකවෙල ප්‍රා.සභා මන්ත්‍රීට දැල එළයි දේශපාලන බලපෑම් සැකකරුවන් ඇල්ලීම ප්‍රමාද කරයි හේමන්ත රන්දුණු සහ කහවත්ත – කේ. ඩී. ප්‍රේමසිරි source: කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක සහ…
පාසැල් පෙළ පොතටත් රිංගු ආගමික ත්‍රස්තවාදය source: ආගම් යනු මිනිසුන්ගේ සිත් සතන් නිවා සනසන ප්‍රබලම සමාජ ඒකකයකි. නමුත් අද ලෝකය පුරා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙන බොහෝ ආගම් තුළ එම නිවී…
Protected by Security by CleanTalk