නෝර්වේ රාජ්‍යයට සාමය තිත්ත වේ
වම්ඉවුර….. නෝර්වේ රාජ්‍යයට සාමය තිත්ත වේ source: සී. ඒ. චන්ද්‍රප්‍රේම නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් කළ මැදිහත්වීම පිළිබඳ විග්‍රහයක යෙදෙන නෝර්වීජියානු ආණ්‌ඩුවේ වාර්තාවක් අප අතට පත්වී ඇත. නෝර්වේ…
