Author: News Room

දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමට පදනම ලෙස නීතී පැනවීම සහ මෙරට සම්බුද්ධ ශාසනයට හා අගම්වලට පටහැනි ලෙස ක්‍රියා කිරීම කොමියුනිස්ට්වාදයේ ස්වභාවය ය.

ආරියතිලක2025.10.18 “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත්…

රටක සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම සඳහා කලාවේ දේශීය බව අවැසිම බව නොකිවමනායි.

සෑම දෙයක්ම වෙනස්වන ලෝකයක සංස්කෘතියකට වෙනස් නොවී සිටීම අපහසු වුවත් විශේෂයෙන්ම කලාකරුවන්ගේ ඉමහත් කැපවීම් තුළින් සමාජයක් තුළ රඳවා ගත යුතුමයි සිතෙන ගුණාංග ආරක්ෂාවන්නේ එම සමාජයේ භාෂාවත් හර පද්ධතියත් අතර නිරන්තරවම…

වත්මන් පාර්ලිමේන්තුවේ 159 දෙනාම හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කදිරගාමර්ගේ අධෝවාතයකටවත් සමාන කළ නොහැකි බව Kapilag නම් තැනැත්තෙක් සමාජ මාධ්‍ය ජාලාවට ලියා තිබුණා.

කදිරගාමරුත් කාටත් රහසින් ජවිපය සමඟ කටයුතු කළ බව දන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. ලංකා පාර්ලිමේන්තුවේ බංකොලොත් දේශපාලුවන් හා සසඳන විටකදිරගාමර් චරිතයට සුවිශේෂ වූ පිළිගැනීමක් තිබුනත් අගමැති තනතුරට තිබූ බලවත් කෑදරකම…

රටක ඕනෑම පුරවැසියෙකුට ලැබිය හැකි උසස්ම ගෞරවය සත්‍යගරුක භාවයෙන් යුක්ත වීමයි.

ගෙදර දොරේ යහපත් දෙමව්පියන්ගේ ආභාෂය, පාසලේ හා විශ්ව විද්‍යාලයේදී හෝ සේවය කරන ස්ථානයේදී සත්‍යගරුක වීම, අවංක වීම, විශ්වාසය රැක ගැනීම පැළඳ සිටින රත්තරන් හා මැණික් වලට වඩා වටින බව දිනක…

ජනතා විමුක්ති පෙරමුණෙහි කොමියුනිස්ට්වාදී ඉලක්කය, ජාතික භික්ෂු පෙරමුණ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය.

ආරියතිලක2025.10.15 ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාස්ශනයේ සඳහන් වන්නේ මෙසේ ය. “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක්…

පුදුම වැඩේ කියන්නේ ත්‍රස්තවාදීන් මිනීමැරුවත් යුධ අපරාධ ලෙස නොසැළකීමයි.ත්‍රස්තයාට මිනීමරණ්න තැන නොතැන කියලා නැහැ. ඒක නීතිය ගණන් ගන්නෙත් නෑ සදාචාරය ගණන් ගන්නෙත් නැහැ.

එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ. මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන…

Protected by Security by CleanTalk