Sun. Jan 19th, 2025

Category: Featured

පළාත් 9ටම නව DIG බල ප්‍රදේශ

උපයන විට බද්ද ඉවත් කරන්න බැහැපළාත් සභාවලට බලය දෙන පනත් බලගන්වයිඅධ්‍යාපනය හා සෞඛ්‍ය බලයත්මධ්‍යම ආණ්ඩුව සමග තවත් ළංවන දිසා සභාජාතික ඉඩම් සභාවක් පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති කියයිසජිත්ලා අනුරලා…

අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

ආරියතිලක2023.02.09 අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.…

ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද?

ආරියතිලක2023.02.06 ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද? යමෙක් සතුන් දඩයම් කිරීමේ චේතනාව තිබෙන තාක් ඔහු දඩයම් සොය යි. ඔහුගේ අභිප්‍රාය ඉටුවන තෙක් ඒ සඳහා උපාය- උපක්‍රම සොය යි. ඒ…

අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම. විකල්පය පිළිබඳව පාඨකයකු නැගූ පැණයකට ලබා දුන් පිළිතුර

ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු. අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම…

උගත් කාන්තාවක් ලෙස හරිණි අමරසූරිය වැනි තැනැත්තියක් දහතුන්වෙනි සංශෝධන විවාදය National Problem එකක් ලෙස හඳුන්වාදීම ඇත්තෙන්ම විහිළුවක්.

13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්. මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ…

13-A මර උගුල හා ජනාධිපති රනිල් (ව) කරකවන <කොටි> වලිගය – part 2.

C. Wijeyawickrema, LL.B., Ph.D Balkanization of India (plan since 1800s) Source: Malhotra and Neelakandan (2012) ඉතිහාසය කන්නද? ජනවාරි 27දා ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා වීසින් කල අභියෝගය නිසා පරලවූ රනිල් ජනාධිපතිතුමා නොසිතූවිරූ…

Reference to Fake Tamil pre-dominantly Tamil territories were integrated into a unified Ceylon. Can found from below Podcast Serious -දෙමළ නිජබිම් කෙප්පයට පිළිතුරක්

ව්‍යාජ දෙමළ නිජබිම් ප්‍රදේශ ගැන සඳහන් කිරීම ඩි බි එස් ජෙරාජ් විසින් නැවත කර තිබේ ඔහු විසින් දිගින් දිගටම කරන දෙමළ කෙප්පය ගැන සැබෑ තතු පර් යෙශකයන්ට සොයා බැලිමිට පොරක්…

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව…

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එමගින් රට බෙදීමට කිසි ලෙසකටත් ඉඩ නොතබව බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා…

1948 ලැබුණායයි කියන නිදහසේ හැටි මෙන්න.

ආචාර්‍ය සුදත් ගුණසේකර.මහනුවර 1948.පෙබ 4 දා.අපට ලැබුණේ අධිරාජ්‍යවාදි යදම්වළින් බැඳි තවමත් බ්‍රිතාන්‍ය මහරජ අපගේද?.මහරජ වශයෙන් පිළිගන්නා ඔවුන් විසින්ම සකස්කරණලද ආණ්ඩු ක්‍රමව්‍යවස්තාවක් යටතේපාලනයවන බ්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුල ඩොමිනියන් තත්වයක් හා මේ…

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියඉන්දියාව විසින් ලංකාවේ බුදුසසුණ විනාශ කිරීමේ වෑයම | India’s attempt to demise Buddhism in Sri Lanka13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය

පර්යේෂණ සහ විශ්ලේෂණ මත පදනම් වූ මෙම සාකච්ඡාවේ පහත සඳහන් කාරණා ඇතුළත් වේ. 🔸 ඉන්දියාවේ රාජ්‍ය ලාංඡන සහ බෞද්ධ උරුමය 🔸 ධාර්මික ශිෂ්ටාචාරය 🔸 ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය 🔸 ඉන්දියාවේ…

කුඩු ජාවාරමුන් අල්ලන මෙහෙයුම අරඹයි: හවස් වෙන කොට 285ක් දැලේ

By Keerthi Mendis Courtecy Mawubima – මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (ජන. 29) උදය වරුවේ බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය…

13 ඉල්ලන්නේ කවුද? ඉන්දියාවේ ප්‍රාන්තයකවත් මේ ආකාරයේ ක්‍රමයක් නැහැ | GEO Politicle Crisis

📚📖✒️ *13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බුද්ධ ශාසන නීතිය* සිංහල ශිෂ්ටාචාරය වනාහි ඇළදොළ ගංගා සතා සිවුපාවුන් සමග සහජීවනයෙන් විසීමට හැකි පරිදි සැලසුම් කර කාලයේ විවිධ අභියෝග වලට ඔරොත්තු දෙන පරිදි අත්හදා…

Protected by Security by CleanTalk