ඔව් එය අපට කළ හැකියි. එය පාරම් බෑමක් නොව අපට කළ හැකි දේ ගැන අප තුළ ඇති විශ්වාසයයි.
මේ සඳහා අපට අනුන් සමග සංසන්දනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. දැනුම, අත්දැකීම්, ආත්ම විශ්වාසය හා කැපවීම තුළින් දියුණුව යනු පීඩිතයාගේ සිහිනයක් නොව හෙට දිනයේ යථාර්ථයක් බවඔප්පු කරන්නෙමු. මේ සඳහා අපි…