Category: Featured

13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (A)

C. Wijeyawickrema, LL.B., Ph.D දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම හැඳින්වීම මහජන චන්දයෙන් එක මන්ත්‍රී ආසනයක්වත් දිනා නොගෙන, රටේ ජනාධිපතිවී, 13 නමැති විෂඝෝර සර්පයාව සිය කලිසම් සාක්කුවේ…

ඓතිහාසික සිංහල ජාතියේ භුමි පුත්‍රයන්ගේ එකම පිතෘ හා මාතෘ භුමිය වූ සිංහල දීපයේ යාපා පටුන රාජ්‍යයේ සහ උඩරට රාජ්‍යයේ කිරුළ හිමි ටික්කම මහින්ද කුමරුන් රට බෙදීමට එරෙහිව ඔබ අමතයි

e0b693e0b6ade0b792e0b784e0b78fe0b783e0b792e0b69a-e0b783e0b792e0b682e0b784e0b6bd-e0b6a2e0b78fe0b6ade0b792e0b6bae0b79a-e0b6b7e0b796e0b6b8e0b792-e0b6b4e0b794e0b6ade0b78aDownload Copyrights File TmDownload Download

ජාතින් 192 න් එකකට හෝ ජනවර්ග වශයෙන් ජිවත්වන 10,000 කිට්ටු ජනවර්ගවලට මේ රට අයිති නැත මහා ආණ්ඩුවට ආපසු පවරාගැනීමට බැරි ඉඩම් හා පොලිස් බලතල ඉල්ලන දෙමළ ජාතික සංධානයට විවෘත ලිපියක්

WS.copyright materialsDownload

විකල්පය- දොර කඩාගෙන හෝ ගෙට ඇතුළුවීමට උත්සාහ කරන්නා යතුර නැති කරගත් කෙනෙකි. එසේත් නැත්නම් සොරෙකි.

භාවනාවකට හොඳ කමටහනක් තිබිය යුතුයි. ඉලක්කය විදර්ශනාවක් උනාට කමටා නං උද්දීපනය වන අදහස වැරදි නම් බලාපොරොත්තුවන ඉලක්කයට ළඟාවීමට නොහැක. වසා ඇති නිවසකට ඇතුල් විය හැක්කේ දොරේ යතුර අතේ ඇත්නම් පමණකි.…

පළාත් 9ටම නව DIG බල ප්‍රදේශ

උපයන විට බද්ද ඉවත් කරන්න බැහැපළාත් සභාවලට බලය දෙන පනත් බලගන්වයිඅධ්‍යාපනය හා සෞඛ්‍ය බලයත්මධ්‍යම ආණ්ඩුව සමග තවත් ළංවන දිසා සභාජාතික ඉඩම් සභාවක් පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති කියයිසජිත්ලා අනුරලා…

අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

ආරියතිලක2023.02.09 අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.…

ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද?

ආරියතිලක2023.02.06 ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද? යමෙක් සතුන් දඩයම් කිරීමේ චේතනාව තිබෙන තාක් ඔහු දඩයම් සොය යි. ඔහුගේ අභිප්‍රාය ඉටුවන තෙක් ඒ සඳහා උපාය- උපක්‍රම සොය යි. ඒ…

අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම. විකල්පය පිළිබඳව පාඨකයකු නැගූ පැණයකට ලබා දුන් පිළිතුර

ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු. අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම…

උගත් කාන්තාවක් ලෙස හරිණි අමරසූරිය වැනි තැනැත්තියක් දහතුන්වෙනි සංශෝධන විවාදය National Problem එකක් ලෙස හඳුන්වාදීම ඇත්තෙන්ම විහිළුවක්.

13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්. මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ…

13-A මර උගුල හා ජනාධිපති රනිල් (ව) කරකවන <කොටි> වලිගය – part 2.

C. Wijeyawickrema, LL.B., Ph.D Balkanization of India (plan since 1800s) Source: Malhotra and Neelakandan (2012) ඉතිහාසය කන්නද? ජනවාරි 27දා ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා වීසින් කල අභියෝගය නිසා පරලවූ රනිල් ජනාධිපතිතුමා නොසිතූවිරූ…

Reference to Fake Tamil pre-dominantly Tamil territories were integrated into a unified Ceylon. Can found from below Podcast Serious -දෙමළ නිජබිම් කෙප්පයට පිළිතුරක්

ව්‍යාජ දෙමළ නිජබිම් ප්‍රදේශ ගැන සඳහන් කිරීම ඩි බි එස් ජෙරාජ් විසින් නැවත කර තිබේ ඔහු විසින් දිගින් දිගටම කරන දෙමළ කෙප්පය ගැන සැබෑ තතු පර් යෙශකයන්ට සොයා බැලිමිට පොරක්…

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව…

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එමගින් රට බෙදීමට කිසි ලෙසකටත් ඉඩ නොතබව බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා…